විශ්ව කිරණ වලින්

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    විශ්ව කිරණ වලින්

    විශ්ව කිරණ වලින් ලෙඩ හොඳ කරන්න පුළුවන්ද කඩවත parakandeniya green terans පැත්තේ ඉන්න ජගත් කුමාර ගනේගොඩ වෙද මහත්තයා ලෙඩ හොඳ කරනවාද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශ්ව කිරණ කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ ඔහේ වචනයක් අල්ලගෙන කියනව මේ මිනිස්සු.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    විශ්ව කිරණ කියන්නේ Electromagentic waves(radio, tv, ultraviolet, infrared, xray) machan... ඒවා ට මාධය්‍යක් නැතුව ගමන් කරන්න පුළුවන් නිසා විශ්විවයේ හැම තැනම තියන නිසා විශ්ව කිරණ කියන නම හරි

    ඔය Xray gamma rays වලින් ලෙඩ වලට ප්‍රතිකාර කරනවා.. ඔය කියන වෙදා ගාවත් ලේසර් ටෝච් එකක් හරි ඇති :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔව් හොඳ කරනවා. කට්ටිය හැමෝම දැන් ඔතෙන්ට තමයි යන්නේ. ඉස්පිරිතාල ඔක්කොම වහල දාන්නලු හදන්නේ වැඩක් නැති නිසා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය කියන්නේ cosmic rays ගැන වෙන්න ඇති බන්

    අන්තරීක්ෂ කිරණ කියන්නෙත් ඒවාට.

    අපේ පැත්තේ වේද මහත්තයෙක් ඉන්නවා Wi-Fi වලින් ලෙඩ හොඳ කරන. ගෙදර Router එකෙන් තමයි වැඩේ දෙන්නේ. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විශ්ව කිරණ කියන්නේ Electromagentic waves(radio, tv, ultraviolet, infrared, xray) machan... ඒවා ට මාධය්‍යක් නැතුව ගමන් කරන්න පුළුවන් නිසා විශ්විවයේ හැම තැනම තියන නිසා විශ්ව කිරණ කියන නම හරි

    ඔය Xray gamma rays වලින් ලෙඩ වලට ප්‍රතිකාර කරනවා.. ඔය කියන වෙදා ගාවත් ලේසර් ටෝච් එකක් හරි ඇති :baffled:

    giphy.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කියන්නේ cosmic rays ගැන වෙන්න ඇති බන්

    අන්තරීක්ෂ කිරණ කියන්නෙත් ඒවාට.

    අපේ පැත්තේ වේද මහත්තයෙක් ඉන්නවා Wi-Fi වලින් ලෙඩ හොඳ කරන. ගෙදර Router එකෙන් තමයි වැඩේ දෙන්නේ. :yes:

    හම්මට.:cool::cool::cool: රවුටරේට ලොග් වෙලා වැඩේ කරනව ඇති.:yes::yes::yes:
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    මගෙ කන ඇහෙනවා අඩුයි .ඉතින් වෙද මහත්තයා ළඟට ගියාම කන 2 කම හොඳට හොඳ කරනවා මට දැන ගන්න ලැබුණේ දියණිය පුවත්පතේ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේ වගේ බයිලා සෙන්ටර් වලට ගියාම හොඳ වෙන අයත් ඕන තරම් ඉන්නවා Legit. ඒකට කියන්නෙ Placebo Effect කියල.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන් අර හෙන දුර වන්නි පැත්තක හාමුදුරුනමක් නම් ඉන්නව, අායර්වේද බෙහෙත් වලින් හැබැයි, මන් අදුරන දෙන්නෙක් හොදවුනා, ඉස්පිරිතාලෙන් කීවෙ හොදකරන්න බෑකියල, අැදෙන තනියම නැගිට ගන්ට බැරිව අරන් ගියෙ එක්කෙනෙක් , දැන් එයාටත් ගොඩක් දුරට හොදයි, එතන කූඩාරම් 1000 විතර ගහන් මිනිස්ස නැවතිල බෙහෙත් ගන්නවලු, හාමුදරරුවො සල්ලි ගන්නෙත් නෑ, කෑම නොමිලේ
     
    Ubath giya nam ube ADHD wage leda serama hoda karan enna puluwn neda
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පරිස්සමෙන්, ඕකට යනවනම් spacesuit එකක් ඇදගෙන පලයන්, නැත්තන් විශ්ව කිරණ වැදිලා උබව පිච්චෙයි(UV), X-rays & gamma radiation කිරණ වලින් උබට cancer හැදෙන්න පුලුවන් (එතකන් උබ පණපිටින් හිටියොත් :baffled:).

    පනට ආදරයක් තියෙනවනම් spacesuit එකක් නතුවනම් යන්න එපා. :lol::lol: