prashnawalata pilithuru hoyagena yanna puluwan hakiyawak thiyena ekek nam hali liya liya awadanaya illanne na neමේක ඇත්ත..
කිසිම වෘතීයවේදියෙක් හෑලි ලියලා තවත් අනුන්ගේ අවධානය ගන්න මහන්සි වෙන්න හොඳ නෑ.
දොස්තර වෙන්න පුළුවන් නම් අර මොකද්ද භාෂා විභාගය ලියාගන්න දැනුම මදි වෙන්න නෑනේ.
ඒකත් ලියලා තමන්ගේ ප්රශ්නයට පිළිතුරු හොයාගෙන යන එකයි කරන්න ඕන.
නගර සභාවේ කුණු අදින කෙනාටත් පුළුවන් නම් හොඳයි එහෙම..
![]()

