විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේක ඇත්ත..

    කිසිම වෘතීයවේදියෙක් හෑලි ලියලා තවත් අනුන්ගේ අවධානය ගන්න මහන්සි වෙන්න හොඳ නෑ.
    දොස්තර වෙන්න පුළුවන් නම් අර මොකද්ද භාෂා විභාගය ලියාගන්න දැනුම මදි වෙන්න නෑනේ.

    ඒකත් ලියලා තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරු හොයාගෙන යන එකයි කරන්න ඕන.

    නගර සභාවේ කුණු අදින කෙනාටත් පුළුවන් නම් හොඳයි එහෙම..
    😎
    prashnawalata pilithuru hoyagena yanna puluwan hakiyawak thiyena ekek nam hali liya liya awadanaya illanne na ne
     
    • Like
    Reactions: Any.key

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    prashnawalata pilithuru hoyagena yanna puluwan hakiyawak thiyena ekek nam hali liya liya awadanaya illanne na ne
    එහෙමත් වෙන්න පුළුවන් නේද බං..

    අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ සමහරවිට ලංකාවෙන් ගියාට රස්සා නැති කෙනෙක් වෙන්න ඇති..

    ඇත්තටම මට උඹ තරම් ලොකු වැටහීමක් නෑ බ්‍රෝ...
    🙃🙃
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    එහෙමත් වෙන්න පුළුවන් නේද බං..

    අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ සමහරවිට ලංකාවෙන් ගියාට රස්සා නැති කෙනෙක් වෙන්න ඇති..

    ඇත්තටම මට උඹ තරම් ලොකු වැටහීමක් නෑ බ්‍රෝ...
    🙃🙃

    ඒකනේ මම මුලින්ම ඇහුවේ ලංකාවෙ ඔච්චර අමාරුවෙන් නං වැඩ කරන්නෙ ලංකාවෙන් ගියාම ලේසියෙන් වැඩ කරන්නත් පුළුවන් නම් එහෙම අහක යන්නැතුව මේකෙ හෑලි ලිය ලිය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල.

    කොහෙද කවුරුවත් දන්නෑනෙ :dull:
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,752
    93
    පවුලේ ඩොකෙකුයි ඩොකියෙකුයි ඉන්නවා.
    උන් දෙන්නම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෑ. සල්ලි පස්සේ මැරෙන්නෑ.
    විශේෂඥ වෙන්න උවමනාවකුත් නෑ.
    තමන්ට ඕන විදිහට ශිෆ්ට් ටික හදාගෙන, කාල බීල, වාහනත් අරගෙන, ගෙවලුත් හදාගෙන ආතල් එකේ ඉන්නවා.
    ලංකාවේ ඩොකාලට විශේෂඥ වෙන්න හේතු දෙකක් තියෙනවා
    1. සල්ලි තණ්හාව
    2. අනිත් ඩොකාල (තමන්ට වඩා සීනියර් අයගෙන් පවා) ඇතුළු හැමෝගෙන්ම සර්, මැඩම් කියල අහගන්න තියෙන අමාරුව. මේක තමයි ලොකුම ප්‍රශ්නෙ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418

    //
    ලංකාවේ ඩොකාලට විශේෂඥ වෙන්න හේතු දෙකක් තියෙනවා
    1. සල්ලි තණ්හාව
    2. අනිත් ඩොකාල (තමන්ට වඩා සීනියර් අයගෙන් පවා) ඇතුළු හැමෝගෙන්ම සර්, මැඩම් කියල අහගන්න තියෙන අමාරුව. මේක තමයි ලොකුම ප්‍රශ්නෙ.//

    ලස්සන තියරියක් නේ බ්‍රෝ
     
    • Like
    Reactions: elakiriaddict

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    wahal kam kara kara idapan digatama ehenam
    හරි මිත්‍රයා.

    ඔබ ජය ගත්තා..
    👍

    ඒකනේ මම මුලින්ම ඇහුවේ ලංකාවෙ ඔච්චර අමාරුවෙන් නං වැඩ කරන්නෙ ලංකාවෙන් ගියාම ලේසියෙන් වැඩ කරන්නත් පුළුවන් නම් එහෙම අහක යන්නැතුව මේකෙ හෑලි ලිය ලිය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල.

    කොහෙද කවුරුවත් දන්නෑනෙ :dull:
    අනේ මන්දා..
    මටත් ඒක නම් හිතෙනවා.
    අඬ අඬ මොකට මේකේ ඉන්නවද මන්දා..
    ------ Post added on Jul 28, 2023 at 4:11 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    අනේ මන්දා..
    මටත් ඒක නම් හිතෙනවා.
    අඬ අඬ මොකට මේකේ ඉන්නවද මන්දා..

    :yes: :yes: :yes:

    අඬනව විතරක් යැ සංගම් සමිති අටෝගන්නව ගෙදරදිම තෙල් හිඳින්න කියල දෙනව දේශපාලන වේදිකාවලට නගිනව පුද්ගලික විශ්වවිද්‍යාල මත්තෙ මැරෙන්න හදනව... etc
     
    • Like
    Reactions: elakiriaddict

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හරි මිත්‍රයා.

    ඔබ ජය ගත්තා..
    👍

    අනේ මන්දා..
    මටත් ඒක නම් හිතෙනවා.
    අඬ අඬ මොකට මේකේ ඉන්නවද මන්දා..
    ------ Post added on Jul 28, 2023 at 4:11 PM
    Sewaya karanda bro sewaya karanda
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Sewaya karanda bro sewaya karanda
    හරි මචං.
    එළ..
    🙏

    :yes: :yes: :yes:

    අඬනව විතරක් යැ සංගම් සමිති අටෝගන්නව ගෙදරදිම තෙල් හිඳින්න කියල දෙනව දේශපාලන වේදිකාවලට නගිනව පුද්ගලික විශ්වවිද්‍යාල මත්තෙ මැරෙන්න හදනව... etc
    😌
    ------ Post added on Jul 28, 2023 at 4:30 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    @emoji diaries ඔබේ අවධානය පිණිසයි. අදහසක් ඉදිරිපත් කරන්න
    මොනා කියන්නද බං? අපිටත් වඩා අපිගැන දන්න උන් කියන කතා පොප්කොන් කකා බලන් ඉන්නවා. උබටත් ඕනාද අහුරක්. රහයි.

    Pop Corn GIF by WWE
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    මොනා කියන්නද බං? අපිටත් වඩා අපිගැන දන්න උන් කියන කතා පොප්කොන් කකා බලන් ඉන්නවා. උබටත් ඕනාද අහුරක්. රහයි.

    Pop Corn GIF by WWE
    කකා බලන්න හොද මලයාලම් එකක් එහෙම නැද්ද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දොස්තරලාගේ සීන් එකත් ආර්මි එකේ වගේ තමයි. උඩ එවුන් පහල එවුන්ව පුලුවන් තරම් මරෝනවා.
     
    • Like
    Reactions: elakiriaddict

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    කකා බලන්න හොද මලයාලම් එකක් එහෙම නැද්ද
    මගෙන් නෙමේ තමා ඇහුවෙ,ඒත් මට ළගදි සෙට් වෙච්ච movie එකක් තියෙනවා,මරු එකක් 😁වෙලාවක් තියෙනම් බලන්න.ෆිල්ම් එකේ නම Home

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    මගෙන් නෙමේ තමා ඇහුවෙ,ඒත් මට ළගදි සෙට් වෙච්ච movie එකක් තියෙනවා,මරු එකක් 😁වෙලාවක් තියෙනම් බලන්න.ෆිල්ම් එකේ නම Home

    ඕක බලල තියන්ව මචෝ... කෝමද සුපිරි නේ..

    Maamannan (2023)
    Netflix තියනවා
    thank you වේවා!
    ------ Post added on Jul 28, 2023 at 5:15 PM
     
    • Love
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    සුපිරියක් තම මචන්,මට දැනට සෙට් වෙච්ච පට්ටම emotional film එක:D
    same here.. දෙමවුපියට සැර දාන උන් එක්ක share කරපම්.. සුපිරි එකක් බලන්න කියල spoil නොකර
     
    • Love
    Reactions: elakiriaddict