මහින්දට කොහෙද බන් උපායික මාර්ග තිබ්බේ.කොමිස් මාර්ග බලලා මිසක් උපායික මාර්ගයක් නම් නෑ.රනිල්ට උපායික මාර්ග තියෙනවා.හැබයි කොමිස් මාර්ග නෑ
well said rep added

රනිල් sir කොමිස් ගන්නේ නෑමහින්දට කොහෙද බන් උපායික මාර්ග තිබ්බේ.කොමිස් මාර්ග බලලා මිසක් උපායික මාර්ගයක් නම් නෑ.රනිල්ට උපායික මාර්ග තියෙනවා.හැබයි කොමිස් මාර්ග නෑ

රනිල් sir කොමිස් ගන්නේ නෑwell said rep added
රනිල් sir කොමිස් ගන්නේ නෑ
,බැංකු කඩලනෙ සල්ලි හොයන්නෙ








අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ![]()
යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන්![]()




මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.
එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.![]()
ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?
ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.
බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
ඇමරිකානු ඩොලර් බිලියන 13.7 කින් නොරොච්චෝලේ බලාගාර 10ක්, නැතිනම් හම්බන්තොට වරායවල් 10 ක්, නැතිනම් දක්ෂිණ අධිවේගී මාර්ග 20ක් තැනීමට හැකි වුවත් ආණ්ඩුව මේ ලබාගත් විදෙස් ණය කන්දරාවෙන් අලුතෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත
වාහන කීයක් ගෙනාවද...?
අනික මහින්දය හදපු මුල්ගල් සිහිවටන ඵලක කීයක්නම් කඩල අලුතෙන් හැදුවද අපරාධ වියදම්.
අනික මහ දවල් මංකොල්ලය.



අර යකා හොරා කෑවා කීවත් 2005-2015 වෙද්දී රටේ ධනාත්මක වෙනසක් වුණා නේ. මේ ආණ්ඩුව කියන්නෙ "මහින්දගේ ණය ගෙවන හින්ද මොකුත් කරන්න බෑ" කියල නෙ ඒත් ණය අඩු වෙලා නෙමෙයි වැඩි වෙලා නේ මේ කියන්නෙ ඇත්ත නම්?
ණය හංගන්න පුළුවන් බන්. මහින්ද කරේ ඒක. හැංගුවයි කියලා නොගෙවා ඉන්න බෑ. ගෙවන්න ඕනේ


