විසදුමක් කියනවද ?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    විසදුමක් කියනවද ?

    කව්රු හරි මෙකට් විසදුමක් කියනවද ? මගේ ගිනි නරියාගේ සිංහල අකුරු පොඩියට පෙන්නේ ,
    එකට නැද්ද විසදුමක්.....

    දැන් නැත්තම් බුම්ප් එකක් දෙන්න හොදද?
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්තුති යාළුවා.....එත් එකට අකුරු විතරක් නෙමි නේද ලොකු වෙන්නේ......
    අකුරු විතරඉ ලොකු වෙන්නෙ. පිටුවෙ අකුරු ලොකු වෙනකොට අනිවාර්‍යයෙන් පිටුවත් ලොකු වෙනවා. හැබයි images එහෙම ලොකුවෙන්නෙ නෑ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අකුරු විතරඉ ලොකු වෙන්නෙ. පිටුවෙ අකුරු ලොකු වෙනකොට අනිවාර්‍යයෙන් පිටුවත් ලොකු වෙනවා. හැබයි images එහෙම ලොකුවෙන්නෙ නෑ.

    na ban image loku wenawa Text Only dunne nathnam...:cool:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හ්ම්ම්ම්ම්.. ආයෙ firefox දාගන්න බෑ ඕක චෙක් කරලා බලන්න..

    ay uba inne crome walada? idakin mala jarawa... tab ekak gane wena wenama process wenawa ,passe e tika manage wennama cpu eka iwarai..crash wena magula hoyaganna 60 payak yanawa..:angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ay uba inne crome walada? idakin mala jarawa... tab ekak gane wena wenama process wenawa ,passe e tika manage wennama cpu eka iwarai..crash wena magula hoyaganna 60 payak yanawa..:angry:
    ක්‍රෝම් ලිනක්ස් ව්ල කිසි අවුලක් නැතුව වැඩ් :) FF වලට වඩා fast.
    FF වලින් EK හරියට බ්ලන්න බෑ. ලෙඩ් ගොඩයි. ඒකයි ක්‍රෝම් වලට මාරු උනේ.