උඹගේ ගෑනිටත් උඹ වගේම වෙන්න තිබුන නේද?
උඹේ අතින් අත් වැරදීමක් වෙනකං බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන් උඹේ ගෑනිට ලං වෙන්න?
කසාද බඳින්න කලින් හෝ කසාද බන්දයින් පස්සේ.
එහෙම උනොත් උඹගේ ගෑනි වෙනත් මිනිහෙක් එක්ක තමයි ඉන්නෙ.
නමුත් උඹගේ අතින් වෙච්ච මිස්ටේක්ස් වලට සමව දීල උබ උඹගේ ගැනී එක්ක ගහ බැනගත්තුව ඉවසල උඹගේ ගෑනි උඹවම තෝරාගෙන හිටිය, උඹට වටින්නේ නැහැ එතකොට ඒහෙව් වටින ගැනිට ඔහොම දෙයක් කරන්න.
උඹට ලැබිල තියෙන දේ ගැන තියෙන වටිනාකම උඹට දැනෙන්නේ ඒ ගෑනි උඹව දාල ගිය දවසකට.
ඒ ගැනී උඹට කිසි වැරද්දක් කරලා නැතුව උඹ උඹගේ ගෑනිව දාල යන්ඩ තමයි හදන්නෙ?
උඹට වෙනස් වෙන්න පුළුවන් උනාට උඹේ ගැනිට එහෙම කරන්න බැරිව ඇති.
උඹ වෙනුවෙන් ජිවිතේ ගෙවන්න උඹත් එක්ක දුර ගමනක් යන්න ඒ ගෑනි ඇවිල්ල ඉන්නෙ.
ඒ ගෑනිට තවත් ඕනෙතරං මිනිස්සු එගනිව බාරගන්න බලාගෙන ඉන්දෙද්දීත් එකී උඹව තෝරලා තමයි උඹව කසාද බැන්දේ නේද?
ලැබිල තියෙන දේ ගැන අගය කරන්න පුරුදු වෙන්න ඉස්සෙල්ල. නැත්තන් හැමදාම උඹ වරද්දගනියි.
මට experience නැහැ මම බැඳලා නැති නිසා. නමුත් මට ඔය ටික හිතාගන්න පුළුවන්.
එක හැඟීම් වලට වහල් වෙනවට වඩා එහා දෙයක් කියලයි මට හිතෙන්නේ. ජිවිතේ ගිලගන්න දෙන්න එපා හැඟීම් වලට.

ගෑණිගෙන් ඉල්ලන ඔක්කොම දේවල් ලැබෙද්දි මොකටද බං වෙන ගෑණු? මම කියන්නේ සෙක්ස් විතරක් නෙමෙයි බං. ආදරය, කරුණාව, සෙනෙහස ඔය හැමදේම. හැබැයි එකක්. වෙන එකකට කොටන්න කොටන්න ඕනේ ඕනේ වගේ හිතුනොත් (තවම හිතිලා නැහැ) බඩුවක් ගහනවා බං. වෙන ගෑණු කරේ එල්ලගෙන ඉල්ලගෙන කන්න බෑ.![]()

ට හුක්@න්න ඇවටර් එක මාරු කරගනින් ප#. මට පේන්නේ මමම මගේ ඒවා කෝට් කරගන්නවා වගේ.![]()

tahikei avatar eka ussala madiwata pa@@yage talks balapankotahikei avatar eka ussala madiwata pa@@yage talks balapanko

වෙන ගෑණු කරේ එල්ලගෙන ඉල්ලගෙන කන්න බෑ.![]()
ow ow owa pala denna gattama double wela wadinne

tahikei avatar eka ussala madiwata pa@@yage talks balapanko

බලපන්කො ටෝක්ස් පාර, යහපලානය මේකද 
BLACKLIST_MEMBER මේ ඔයාඋඹගේ ගෑනිටත් උඹ වගේම වෙන්න තිබුන නේද?
උඹේ අතින් අත් වැරදීමක් වෙනකං බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන් උඹේ ගෑනිට ලං වෙන්න?
කසාද බඳින්න කලින් හෝ කසාද බන්දයින් පස්සේ.
එහෙම උනොත් උඹගේ ගෑනි වෙනත් මිනිහෙක් එක්ක තමයි ඉන්නෙ.
නමුත් උඹගේ අතින් වෙච්ච මිස්ටේක්ස් වලට සමව දීල උබ උඹගේ ගැනී එක්ක ගහ බැනගත්තුව ඉවසල උඹගේ ගෑනි උඹවම තෝරාගෙන හිටිය, උඹට වටින්නේ නැහැ එතකොට ඒහෙව් වටින ගැනිට ඔහොම දෙයක් කරන්න.
උඹට ලැබිල තියෙන දේ ගැන තියෙන වටිනාකම උඹට දැනෙන්නේ ඒ ගෑනි උඹව දාල ගිය දවසකට.
ඒ ගැනී උඹට කිසි වැරද්දක් කරලා නැතුව උඹ උඹගේ ගෑනිව දාල යන්ඩ තමයි හදන්නෙ?
උඹට වෙනස් වෙන්න පුළුවන් උනාට උඹේ ගැනිට එහෙම කරන්න බැරිව ඇති.
උඹ වෙනුවෙන් ජිවිතේ ගෙවන්න උඹත් එක්ක දුර ගමනක් යන්න ඒ ගෑනි ඇවිල්ල ඉන්නෙ.
ඒ ගෑනිට තවත් ඕනෙතරං මිනිස්සු එගනිව බාරගන්න බලාගෙන ඉන්දෙද්දීත් එකී උඹව තෝරලා තමයි උඹව කසාද බැන්දේ නේද?
ලැබිල තියෙන දේ ගැන අගය කරන්න පුරුදු වෙන්න ඉස්සෙල්ල. නැත්තන් හැමදාම උඹ වරද්දගනියි.
මට experience නැහැ මම බැඳලා නැති නිසා. නමුත් මට ඔය ටික හිතාගන්න පුළුවන්.
එක හැඟීම් වලට වහල් වෙනවට වඩා එහා දෙයක් කියලයි මට හිතෙන්නේ. ජිවිතේ ගිලගන්න දෙන්න එපා හැඟීම් වලට.

යහපාලනේ කියන්නේ හාමුදුරුවොන්ව හිරේ දාන එකනෙ. ඕක කොහෙද යහපාලනේ වෙන්නේබලපන්කො ටෝක්ස් පාර, යහපලානය මේකද
![]()

kawda elakiriya gana kiwwa nitharama elakiriya parisheelanaya karana malli?![]()

හිතන්න එපා මේක ලිංගික තෘප්තියක් වෙනුවෙන් ඇති වෙච්ච සම්බන්ධතාවයක් කියලා. එහෙම දෙයක් නෙමෙයි. මේ ඇත්තටම අවංකා ආදරයක්.
මට විසඳුමක් දෙන්න...
ස්තුතියි
ඔව් බන්. මුගේ මල්ලි කෙනෙක්ලු මූට මේක කිව්වේ. මූ ඔෆිස් එකේ ලොක්කලු. පෝස්ට් එකත් දාලා. දැන් ඒ මල්ලි කාරයා මේක දැක්කම ඌ මුගේ ගෑණිට කෙලියි ලස්සනට. මූ නම් රියල් මී හරකෙක් බං.![]()