විසඳුමක් දෙන්න මට

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔයා අහ්න්නේ කරන්න ඕන නිවැරදි දේ නම් මම හිතන්නේ ඔයා දන්නවා උත්තරේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹගේ ගෑනිටත් උඹ වගේම වෙන්න තිබුන නේද?
    උඹේ අතින් අත් වැරදීමක් වෙනකං බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන් උඹේ ගෑනිට ලං වෙන්න?
    කසාද බඳින්න කලින් හෝ කසාද බන්දයින් පස්සේ.

    එහෙම උනොත් උඹගේ ගෑනි වෙනත් මිනිහෙක් එක්ක තමයි ඉන්නෙ.

    නමුත් උඹගේ අතින් වෙච්ච මිස්ටේක්ස් වලට සමව දීල උබ උඹගේ ගැනී එක්ක ගහ බැනගත්තුව ඉවසල උඹගේ ගෑනි උඹවම තෝරාගෙන හිටිය, උඹට වටින්නේ නැහැ එතකොට ඒහෙව් වටින ගැනිට ඔහොම දෙයක් කරන්න.

    උඹට ලැබිල තියෙන දේ ගැන තියෙන වටිනාකම උඹට දැනෙන්නේ ඒ ගෑනි උඹව දාල ගිය දවසකට.

    ඒ ගැනී උඹට කිසි වැරද්දක් කරලා නැතුව උඹ උඹගේ ගෑනිව දාල යන්ඩ තමයි හදන්නෙ?

    උඹට වෙනස් වෙන්න පුළුවන් උනාට උඹේ ගැනිට එහෙම කරන්න බැරිව ඇති.
    උඹ වෙනුවෙන් ජිවිතේ ගෙවන්න උඹත් එක්ක දුර ගමනක් යන්න ඒ ගෑනි ඇවිල්ල ඉන්නෙ.
    ඒ ගෑනිට තවත් ඕනෙතරං මිනිස්සු එගනිව බාරගන්න බලාගෙන ඉන්දෙද්දීත් එකී උඹව තෝරලා තමයි උඹව කසාද බැන්දේ නේද?

    ලැබිල තියෙන දේ ගැන අගය කරන්න පුරුදු වෙන්න ඉස්සෙල්ල. නැත්තන් හැමදාම උඹ වරද්දගනියි. :yes:

    මට experience නැහැ මම බැඳලා නැති නිසා. නමුත් මට ඔය ටික හිතාගන්න පුළුවන්.
    එක හැඟීම් වලට වහල් වෙනවට වඩා එහා දෙයක් කියලයි මට හිතෙන්නේ. ජිවිතේ ගිලගන්න දෙන්න එපා හැඟීම් වලට.

    :yes::yes::yes::yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    a-problem-cannot-cause-suffering.png

    follow this :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගෑණිගෙන් ඉල්ලන ඔක්කොම දේවල් ලැබෙද්දි මොකටද බං වෙන ගෑණු? මම කියන්නේ සෙක්ස් විතරක් නෙමෙයි බං. ආදරය, කරුණාව, සෙනෙහස ඔය හැමදේම. හැබැයි එකක්. වෙන එකකට කොටන්න කොටන්න ඕනේ ඕනේ වගේ හිතුනොත් (තවම හිතිලා නැහැ) බඩුවක් ගහනවා බං. වෙන ගෑණු කරේ එල්ලගෙන ඉල්ලගෙන කන්න බෑ. :baffled::baffled:

    වෙන ගෑණු කරේ එල්ලගෙන ඉල්ලගෙන කන්න බෑ. :baffled::baffled:
    ow ow owa pala denna gattama double wela wadinne
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගනිව ඩිවෝස් කරලා කෙල්ල්ව බදපන්. උබට කොහොමත් දැන් ඉන්න ගැනී එක්ක ඉන්න බැහැ අනාගතයේදී....
    අනිවා පවුලේ ප්‍රශ්න ඇතිවෙලා ළමයි පවා දුක් විදිවි..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    bro, you already have the answer inside your head! dig deeper you'd find it. Whatever we say here will not be enough to change your decision cus you already know that your decision has been made already.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ට හුක්@න්න ඇවටර් එක මාරු කරගනින් ප#. මට පේන්නේ මමම මගේ ඒවා කෝට් කරගන්නවා වගේ. :angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry::angry: tahikei avatar eka ussala madiwata pa@@yage talks balapanko
     
    Amaron

    Junior member
  • Feb 6, 2015
    80
    4
    8
    Melowa
    Uba dana dana varadi karala ,dan methana avith visadum hoyanava. ane ban....ubata loku tanaturak athi,loku buddiyakut tiyanavai kiyanne, but ubata hari varadda terum ganda ba. ube demaupiyo ubava ohomada haduve. lajja nadda ubata. me baninava nemei machan... terum ganin...dan ubata ayaava natuvama baalune. dan atakota ubata ayaaava natuvama bari vena mattama ta anakam ai aasraya kare. davas kiyak ube biridava ravattala tiyanavada, aaa vageema ara hora gaani tamanta aadaree karana kollava davas kiyak ravattala tiyenavada.paulak vena dennage podi podi adupaadu athi.aava ahema tamaaa.aurudu 14 aasraya kara kiyanne ubata bridava apaa venna taram adupaaduvak tiyenda vidiyak naane... podi anaavakiyakut kiyannam, uba aa hora gaaniva bandot davasaka ube hora gaanitat ubava apaa venava. tirane ube athe....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උඹගේ ගෑනිටත් උඹ වගේම වෙන්න තිබුන නේද?
    උඹේ අතින් අත් වැරදීමක් වෙනකං බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා වෙන්න පුළුවන් උඹේ ගෑනිට ලං වෙන්න?
    කසාද බඳින්න කලින් හෝ කසාද බන්දයින් පස්සේ.

    එහෙම උනොත් උඹගේ ගෑනි වෙනත් මිනිහෙක් එක්ක තමයි ඉන්නෙ.

    නමුත් උඹගේ අතින් වෙච්ච මිස්ටේක්ස් වලට සමව දීල උබ උඹගේ ගැනී එක්ක ගහ බැනගත්තුව ඉවසල උඹගේ ගෑනි උඹවම තෝරාගෙන හිටිය, උඹට වටින්නේ නැහැ එතකොට ඒහෙව් වටින ගැනිට ඔහොම දෙයක් කරන්න.

    උඹට ලැබිල තියෙන දේ ගැන තියෙන වටිනාකම උඹට දැනෙන්නේ ඒ ගෑනි උඹව දාල ගිය දවසකට.

    ඒ ගැනී උඹට කිසි වැරද්දක් කරලා නැතුව උඹ උඹගේ ගෑනිව දාල යන්ඩ තමයි හදන්නෙ?

    උඹට වෙනස් වෙන්න පුළුවන් උනාට උඹේ ගැනිට එහෙම කරන්න බැරිව ඇති.
    උඹ වෙනුවෙන් ජිවිතේ ගෙවන්න උඹත් එක්ක දුර ගමනක් යන්න ඒ ගෑනි ඇවිල්ල ඉන්නෙ.
    ඒ ගෑනිට තවත් ඕනෙතරං මිනිස්සු එගනිව බාරගන්න බලාගෙන ඉන්දෙද්දීත් එකී උඹව තෝරලා තමයි උඹව කසාද බැන්දේ නේද?

    ලැබිල තියෙන දේ ගැන අගය කරන්න පුරුදු වෙන්න ඉස්සෙල්ල. නැත්තන් හැමදාම උඹ වරද්දගනියි. :yes:

    මට experience නැහැ මම බැඳලා නැති නිසා. නමුත් මට ඔය ටික හිතාගන්න පුළුවන්.
    එක හැඟීම් වලට වහල් වෙනවට වඩා එහා දෙයක් කියලයි මට හිතෙන්නේ. ජිවිතේ ගිලගන්න දෙන්න එපා හැඟීම් වලට.
    BLACKLIST_MEMBER මේ ඔයා :baffled:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,159
    113
    Kotahena
    :rofl::rofl: බලපන්කො ටෝක්ස් පාර, යහපලානය මේකද :rofl:
    යහපාලනේ කියන්නේ හාමුදුරුවොන්ව හිරේ දාන එකනෙ. ඕක කොහෙද යහපාලනේ වෙන්නේ :rolleyes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හිතන්න එපා මේක ලිංගික තෘප්තියක් වෙනුවෙන් ඇති වෙච්ච සම්බන්ධතාවයක් කියලා. එහෙම දෙයක් නෙමෙයි. මේ ඇත්තටම අවංකා ආදරයක්.
    මට විසඳුමක් දෙන්න...
    ස්තුතියි

    උඹලා දෙන්නට තියෙන්නෙ ඔය ප්‍රශ්නේ තමයි බන්,තමන්ගේ බිරිඳත් එක්ක සතුටින් ඉඳපන් බන්
     
    ඔව් බන්. මුගේ මල්ලි කෙනෙක්ලු මූට මේක කිව්වේ. මූ ඔ‍ෆිස් එකේ ලොක්කලු. පෝස්ට් එකත් දාලා. දැන් ඒ මල්ලි කාරයා මේක දැක්කම ඌ මුගේ ගෑණිට කෙලියි ලස්සනට. මූ නම් රියල් මී හරකෙක් බං. :rofl::rofl:

    :( :( :) :)