විස්කි+කොක්ටේල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
විස්කි+කොක්ටේල්

අද උදේ ටිකක් ඇඟට අමාරුයි. ඊයේ පාන්දර වෙනකන් වැඩ කළා. ඇඟේ අමාරුවටත් එක්ක කොක් ටේල් එකක් හදා ගත්තා . දැන් මේ 3 න් වෙනි ග්ලාස් එක යන්නේ. දැන් නම් ඉතින් නාග සලන් වගේ. දැන් මම බැක් යාර්ඩ් එකේ ෆුල් ආතල් එකේ ඇරියාන ග්රෑන්ඩේ ගේ ඇල්බම් එකක් අහගෙන ඉන්නවා.

ගෙදරම කොක් ටේල් එකක් හදා ගන්න එක ලාබයි. රෙස්ටුරන්ට් එකක නම් රුපියල් 800 කට එහා.

WP_20170602_12_04_12_Smart.jpg

 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රෙසිපිය දාපන්කො මස්සිනා. :)මොකද්ද අර පොඩි සෙන්ට් කුප්පියක් වගේ තියෙන්නෙ?:baffled:

Vat 69 + scent da? coktail eka

රෝසි ආච්චි;21732174 said:
perfume dalada cocktail haduwe :lol:


පිස්සුද බන් එක පැත්තක් තිබිලා ෆොටෝ එකට වැදිලා. මේක තනිකරම අයිස් , දොඩම් , ලයිම් , ෂුගර් සිරප් , අයිස් එක්ක හදපු සාමාන්‍ය එකක්.
 
Last edited:

helpWorld

Member
Aug 6, 2015
400
37
0

පිස්සුද බන් එක පැත්තක් තිබිලා ෆොටෝ එකට වැදිලා. මේක තනිකරම අයිස් , දොඩම් , ලයින් , වැනිලා සිරප් , අයිස් එක්ක හදපු සාමාන්‍ය එකක්.

ha ahenam perfume eka aiyn karala photo 1k dapan.
 

alex123game

Member
Jan 12, 2016
298
45
0
දැන් මම බැක් යාර්ඩ් එකේ ෆුල් ආතල් එකේ ඇරියාන ග්රෑන්ඩේ ගේ ඇල්බම් එකක් අහගෙන ඉන්නවා.


ඔයා UNPද?
:lol: :lol: :lol: