විස්කි+කොක්ටේල්
අද උදේ ටිකක් ඇඟට අමාරුයි. ඊයේ පාන්දර වෙනකන් වැඩ කළා. ඇඟේ අමාරුවටත් එක්ක කොක් ටේල් එකක් හදා ගත්තා . දැන් මේ 3 න් වෙනි ග්ලාස් එක යන්නේ. දැන් නම් ඉතින් නාග සලන් වගේ. දැන් මම බැක් යාර්ඩ් එකේ ෆුල් ආතල් එකේ ඇරියාන ග්රෑන්ඩේ ගේ ඇල්බම් එකක් අහගෙන ඉන්නවා.
ගෙදරම කොක් ටේල් එකක් හදා ගන්න එක ලාබයි. රෙස්ටුරන්ට් එකක නම් රුපියල් 800 කට එහා.

මොකද්ද අර පොඩි සෙන්ට් කුප්පියක් වගේ තියෙන්නෙ?