ශරීරයට අහිතකර නිසා උබලා කෑමෙන් බීමෙන් ඈත් කරපු දේවල් මොනවද?
මම...
1) Knorr සුප් කැට - පිලිකා කාරක තියෙනවයි කියලා අහලා තියෙනවා ඒක නිසා ගන්නෙම නෑ.

මම...
1) Knorr සුප් කැට - පිලිකා කාරක තියෙනවයි කියලා අහලා තියෙනවා ඒක නිසා ගන්නෙම නෑ.
මේක වැදගත් ත්රෙඩ් එකක් මිතුරසුප් කැට
ස්ටොක් පවුඩර්
පැණි බීම
සෝයාමීට්
පොලිශ් කරන ලද සහල්
කොහිල අල
නෙලුම් අල
වැවු මාලු
ඇරෝසන්
පුක්ස්ජෝශ්
2ඕසමා
ශරීරයට අහිතකර නිසා උබලා කෑමෙන් බීමෙන් ඈත් කරපු දේවල් මොනවද?
මම...
1) Knorr සුප් කැට - පිලිකා කාරක තියෙනවයි කියලා අහලා තියෙනවා ඒක නිසා ගන්නෙම නෑ.
samaharawita angenma resistance ekak athi dan awurdu 100 ganan owa consume kerela..ada eye wechcha ekak nemeineඔය chicken stock cubes වලින් පිලිකා හැදෙනවා කියන එක මටනම් sure නැහැ මචං .
පිළිගන්න පුළුවන් ආයතනයකින් ඔහොම කියනවා දැකල නැහැ .
අජිනමොටෝ පිළිකාකාරකයක් කියන්නේනම් හෙනම බොරුවක් .
ලංකාවේ වයිද්යා සංගමේනම් පොඩ්ඩක්වත් විස්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි .
කිරිපිටි වලට පලු යන්න බැන්න ඒත් aflatoxin වලට සද්දයක්වත් නැහැ .
සමහර ඩොකාල fb එකේ ලියල තියෙනවා දැක්ක
අක්මා පිලිකා ලංකාවේ ඇමෙරිකාවට වඩා ගොඩක් අඩුයි ඒකනිසා පොල්තෙල් වලින් බලපෑමක් උනා කියල කියන්න බැහැ කියල
Dimuwa ge page eke daala thibbaකවුද?![]()