විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශරීරයට අහිතකර නිසා උබලා කෑමෙන් බීමෙන් ඈත් කරපු දේවල් මොනවද? :rolleyes:

    මම...

    1) Knorr සුප් කැට - පිලිකා කාරක තියෙනවයි කියලා අහලා තියෙනවා ඒක නිසා ගන්නෙම නෑ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    සුප් කැට
    ස්ටොක් පවුඩර්
    පැණි බීම
    සෝයාමීට්
    පොලිශ් කරන ලද සහල්
    කොහිල අල
    නෙලුම් අල
    වැවු මාලු
    ඇරෝසන්
    පුක්ස්ජෝශ්
    2ඕසමා
    මේක වැදගත් ත්‍රෙඩ් එකක් මිතුර
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ezgif-3-18247f8e0d54.gif
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔය chicken stock cubes වලින් පිලිකා හැදෙනවා කියන එක මටනම් sure නැහැ මචං .
    පිළිගන්න පුළුවන් ආයතනයකින් ඔහොම කියනවා දැකල නැහැ .
    අජිනමොටෝ පිළිකාකාරකයක් කියන්නේනම් හෙනම බොරුවක් .
    ලංකාවේ වයිද්‍යා සංගමේනම් පොඩ්ඩක්වත් විස්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි .
    කිරිපිටි වලට පලු යන්න බැන්න ඒත් aflatoxin වලට සද්දයක්වත් නැහැ .
    සමහර ඩොකාල fb එකේ ලියල තියෙනවා දැක්ක
    අක්මා පිලිකා ලංකාවේ ඇමෙරිකාවට වඩා ගොඩක් අඩුයි ඒකනිසා පොල්තෙල් වලින් බලපෑමක් උනා කියල කියන්න බැහැ කියල
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    coca-cola , fanta ,cream soda
    fried - rice
    kottu
    EGB- high sugar
    instant tea - nestea , lipton tea latte (not sold in SL now )
    milk powder other than Highland , Pallewatta

    :rolleyes:

    ශරීරයට අහිතකර නිසා උබලා කෑමෙන් බීමෙන් ඈත් කරපු දේවල් මොනවද? :rolleyes:

    මම...

    1) Knorr සුප් කැට - පිලිකා කාරක තියෙනවයි කියලා අහලා තියෙනවා ඒක නිසා ගන්නෙම නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඔය chicken stock cubes වලින් පිලිකා හැදෙනවා කියන එක මටනම් sure නැහැ මචං .
    පිළිගන්න පුළුවන් ආයතනයකින් ඔහොම කියනවා දැකල නැහැ .
    අජිනමොටෝ පිළිකාකාරකයක් කියන්නේනම් හෙනම බොරුවක් .
    ලංකාවේ වයිද්‍යා සංගමේනම් පොඩ්ඩක්වත් විස්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි .
    කිරිපිටි වලට පලු යන්න බැන්න ඒත් aflatoxin වලට සද්දයක්වත් නැහැ .
    සමහර ඩොකාල fb එකේ ලියල තියෙනවා දැක්ක
    අක්මා පිලිකා ලංකාවේ ඇමෙරිකාවට වඩා ගොඩක් අඩුයි ඒකනිසා පොල්තෙල් වලින් බලපෑමක් උනා කියල කියන්න බැහැ කියල
    samaharawita angenma resistance ekak athi dan awurdu 100 ganan owa consume kerela..ada eye wechcha ekak nemeine

    Red Meat, sausages, instant noodles, and carbonated soft drinks + frying oil used in restaurants
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    එක දෙයක් කියන්න පුලුවන් මේ ත්‍රෙඩ් එකේ අවසානයේදි එන්න පුලුවන් නිගමනය වතුර විතරයි බොන්න පුලුවන් කියන එක