විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    බත් ගිලින එක අඩු කරපන්. වැඩියෙන් එලවපු පලතුරු මස් මාලු කාපන් ( මාලු කන එකත් පරිස්සමෙන් mercury poisoning වෙන්න පුලුවන් ). පැනි රස/ ග්ලුකොස් අඩු කරපන් පුලුවන් තරම්. ඒක තමා කරන්න හොදම දේ ලෙඩ නොවී ඉන්න.

    කොහොමත් කෘමි නාසක ගහල නාවලා තියෙන්නෙ ගොඩක් එලවලු වලට ලංකාවෙ උබල ඔය කෑමක් දෙකක් නැවැත්තුවා කියල වැඩක් නෑ වස විස ඇගට යනව කරන්න දෙයක් නෑ. රට වෙනුවෙන් නෙ.