custom ekan ba bung nawathanawaaaඅපිට බැරිද මචංලා ebay,amazon ඒවගෙන් කෙලින්ම ඇමරිකාවේ සුදු මහත්තුරු කන බඩු ගෙන්න ගන්න
කිරිපිටි,හාල්,පැනි බීම වගේ ඒවා එතකොට එලවලු වෙනුවට organic vegetables supplemental වගේ ඒවා
custom ekan ba bung nawathanawaaaඅපිට බැරිද මචංලා ebay,amazon ඒවගෙන් කෙලින්ම ඇමරිකාවේ සුදු මහත්තුරු කන බඩු ගෙන්න ගන්න
කිරිපිටි,හාල්,පැනි බීම වගේ ඒවා එතකොට එලවලු වෙනුවට organic vegetables supplemental වගේ ඒවා
සුදු මහත්තුරු කන විදිහට උඹලට බිස්කට් හදල දෙන්නම් උඹල ගන්නවද? ටිකාක් මිළයි, මොකද බටර්, බිත්තර.. තව රුළං, ආමන්ඩ් පිටි වගේ දේවල් විතරමයි දාන්නෙ..custom ekan ba bung nawathanawaaa
සෝයා වලින් හයි ප්‍රෝටීන් වගේ වෙනත් නිෂ්පාදන කරලා රොඩ්ඩෙන් තමයි සෝයා මීට් හදන්නේ.
ඒකේ ගුනයක් රසක් නැතිනිසා ඉස්සෝ දැල්ලෝ වගේ එක එක ෆ්ලේවර්ස් දාල දෙන්නේ. ඉස්සෝ දැල්ලෝ වල ගනන් දන්නවා නේද.
ෆ්ලේවර්ස් දාපු සෝයාමීට් එකේ ගානත් හිතලා බලන්න.
high risk cancesrs and etc

මෙහෙම කියපන් බන්, වස විස නැති කෑම mention කරන්න කියපන්. ඒක ලේසි. ගොඩක් නැති නිසා.ශරීරයට අහිතකර නිසා උබලා කෑමෙන් බීමෙන් ඈත් කරපු දේවල් මොනවද?
මම...
1) Knorr සුප් කැට - පිලිකා කාරක තියෙනවයි කියලා අහලා තියෙනවා ඒක නිසා ගන්නෙම නෑ.
ehmda?lankawe unge wakugadu sauththu wenne godak kasala thee biila,
evata dana chemical & die walata


ඔව් ලූස් පොල්තෙල් වල පාට බලල තමයි ගත්තේ. වයිටන් ගෝල්ඩ් කලර් තෙල් තමයි ගත්තේ.
ghee ගොඩක් තියෙන්නෙත් ඉම්පොටඩ් ඒවා නිසා ගත්තේ නෑ.
ඉස්සර නම් හයිලන්ඩ් 300, 500 ml බෝතල් තිබ්බා දැන් හොයාගන්න නෑ.
අමාරුවෙන් හරි පොල්තෙල් නොකා ඉන්න බැලුවේ.
Scientifically prove karala naha narakai kiyala. Eth samahara ayata allergy ekak thiyenawa MSG walata.අජිනමොටෝ පිළිකාකාරකයක් කියන්නේනම් හෙනම බොරුවක් .
අපේක්ෂා එකට ගිහිල්ල දානයක් එහෙම දීපන්කො.
ඒ මිනිස්සුන්ට ඒ ලෙඩ හැදිලා තියෙන්නේ අපි කන කෑම ප්‍රමානෙට වඩා අඩුවෙන් කෑම කාලා.
සමහර විට හේතු දන්නෙත් නෑ.
ඒ නිසා කෝකටත් පරිස්සම් වෙනවා.
මන් කිව්වේ මගේ ගෙදර අය food safety ෆලෝ කරන විදිය.
ඔයා කැමති කෑම කන්න ඔයාට අයිතිය තියෙනවා.![]()
E kiyanne nikamma bad luck eka nisath cancer hadenawa. Lagadi karapu research walin ehema hoyagena thiyenawa.Random mutations are the single biggest factor in causing cancer...
About two-thirds of the genetic mutations that lead to cancer happen simply because of random errors made as cells divide and not because of diet, chemicals or inherited genes, the team at Johns Hopkins University said.
පුද්ගලික මතයක්ම කියන්නේ මගේ අත් දැකීම,මේක හරි.ඔබගේ අදහස හරියට හරි.පිලික ගේන්නේ පිටින් එන දේ නෙමෙයි. ඇඟ ඇතුලෙන් එන අමුතු දෙකින්.ඒක මුළු ලෝක සමාජෙටම දැන්ම හරියට හොයා ගන්න බැරි වෙයි.කිවුව කියල වැඩක් නෑ.බනින එක ඇර විතක්කය දියුණු කරගන්න පුළුවන් සංවාදයකට එන අය හරි අඩුයි.ඔය chicken stock cubes වලින් පිලිකා හැදෙනවා කියන එක මටනම් sure නැහැ මචං .
පිළිගන්න පුළුවන් ආයතනයකින් ඔහොම කියනවා දැකල නැහැ .
අජිනමොටෝ පිළිකාකාරකයක් කියන්නේනම් හෙනම බොරුවක් .
ලංකාවේ වයිද්‍යා සංගමේනම් පොඩ්ඩක්වත් විස්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි .
කිරිපිටි වලට පලු යන්න බැන්න ඒත් aflatoxin වලට සද්දයක්වත් නැහැ .
සමහර ඩොකාල fb එකේ ලියල තියෙනවා දැක්ක
අක්මා පිලිකා ලංකාවේ ඇමෙරිකාවට වඩා ගොඩක් අඩුයි ඒකනිසා පොල්තෙල් වලින් බලපෑමක් උනා කියල කියන්න බැහැ කියල
ඔලිව් තෙල් පට්ට ගන්නන්pol theal waling ayin wenawaa nam yanna puluwan wenakth dewal monada
kama thel daanna
kama badinna wage
කොහිල අලසුප් කැට
ස්ටොක් පවුඩර්
පැණි බීම
සෝයාමීට්
පොලිශ් කරන ලද සහල්
කොහිල අල
නෙලුම් අල
වැවු මාලු
ඇරෝසන්
පුක්ස්ජෝශ්
2ඕසමා