විහිලුවට ගන්න එපා.....
විහිලුවට ගන්න එපා
...... මම මේක ටයිප් කරන්නෙත් ෆුල් අමාරුවෙන්......... යීයෙ රෑ මචන්ල මම බඩ විරෙක වෙන්න කියල අරලු පෙති දෙකක් බිව්ව...
දන් මචන්ල උදේ 6 හ් මට මචන් බඩ යන එක නවත්ත ගන්න බරුව ඉන්නෙ .... මම මචන් කොෆිත් දෙපාරක් හදාගෙන බිව්වා........
මාර අමරුයි මචන්ල.... දන් මට තියෙන ලොකුම ප්රශ්නෙ බඩ කොච්චර රිදුනත් ටොයිලට් එකට යන්න බැරි සීන් එකක් වෙලා තියෙනව ...
මගෙ ගුද මාර්ගෙ ඉදිමිලා මචන්ලා..... එහෙම වෙන්නෙ ඇයි කියල දන්න කවුරු හරි කියනවද.... මට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද
........

kauru hari udaw karai koikatath hospital yana eka hodai wage 