විහිලුවට ගන්න එපා.....

moon89

Member
Oct 12, 2016
24
2
0
විහිලුවට ගන්න එපා.....

විහිලුවට ගන්න එපා
...... මම මේක ටයිප් කරන්නෙත් ෆුල් අමාරුවෙන්......... යීයෙ රෑ මචන්ල මම බඩ විරෙක වෙන්න කියල අරලු පෙති දෙකක් බිව්ව...
දන් මචන්ල උදේ 6 හ් මට මචන් බඩ යන එක නවත්ත ගන්න බරුව ඉන්නෙ .... මම මචන් කොෆිත් දෙපාරක් හදාගෙන බිව්වා........
මාර අමරුයි මචන්ල.... දන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ බඩ කොච්චර රිදුනත් ටොයිලට් එකට යන්න බැරි සීන් එකක් වෙලා තියෙනව ...
මගෙ ගුද මාර්ගෙ ඉදිමිලා මචන්ලා..... එහෙම වෙන්නෙ ඇයි කියල දන්න කවුරු හරි කියනවද.... මට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද
........
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඩොකෙක් කිව්වා කවදාවත් ඕවා පාවිච්චි කරන්න එපා කියලා..ස්වභාවිකව වෙන දේවල් අපිට ඕන විදිහට කරන්න ගියහම තමා ඔය වගේ side effects ඇති වෙන්නේ..
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    bump help ekak dei danna kenek.
    kokatath doc kenek gawata yanna or ahala balanda adurana kenek gen
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    coffee walata hri giye nethnam thembili bipan, ekak hari dekak hari.
    oya delama hari giye nethnam mee peni Mishra inguru yusha bonna kiyla packet eke ghala thiynawa.
    ubata guda margaye idimila thiynne oka biwwata passeda?
     
    moon89

    Member
    Oct 12, 2016
    24
    2
    0
    මචන්ල Reply වලට thanx....
    දැන් නම් හරි ගියා....
    මචන්ල උබලත් විරෙක පෙති බොන්න හිතන් ඉන්නවනම් පරිස්සමෙන්.. විරෙක වෙන එක නවත්තන දෙවල් ලග තියාගෙන...විරෙක පෙති බීපන්...අර්ශස් තියෙනවනම් විරෙක පෙති බොන්න එපා...
     
    විහිලුවට ගන්න එපා
    ...... මම මේක ටයිප් කරන්නෙත් ෆුල් අමාරුවෙන්......... යීයෙ රෑ මචන්ල මම බඩ විරෙක වෙන්න කියල අරලු පෙති දෙකක් බිව්ව...
    දන් මචන්ල උදේ 6 හ් මට මචන් බඩ යන එක නවත්ත ගන්න බරුව ඉන්නෙ .... මම මචන් කොෆිත් දෙපාරක් හදාගෙන බිව්වා........
    මාර අමරුයි මචන්ල.... දන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ බඩ කොච්චර රිදුනත් ටොයිලට් එකට යන්න බැරි සීන් එකක් වෙලා තියෙනව ...
    මගෙ ගුද මාර්ගෙ ඉදිමිලා මචන්ලා..... එහෙම වෙන්නෙ ඇයි කියල දන්න කවුරු හරි කියනවද.... මට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද
    ........
    ඔයා තනිකරම වැරදි වැඩක් කරගෙන තියෙන්නෙ. කීයටවත් අනුමත නොකරන වැඩක්. ඉක්මනින්ම ලඟම ආයුර්වේද රෝහලට යන්න.
     
    මචන්ල Reply වලට thanx....
    දැන් නම් හරි ගියා....
    මචන්ල උබලත් විරෙක පෙති බොන්න හිතන් ඉන්නවනම් පරිස්සමෙන්.. විරෙක වෙන එක නවත්තන දෙවල් ලග තියාගෙන...විරෙක පෙති බීපන්...අර්ශස් තියෙනවනම් විරෙක පෙති බොන්න එපා...
    අරළු පෙති බොන්නෙ නිරෝගී ඇඟවල් තියෙන නිතර මහන්සි වෙන අය. අනිත් එක වෛද්‍ය උපදෙස් නැතුව විරේක කරන්නෙ නෑ, විශේෂයෙන් මේ සීතල කාලේ.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    මචන්ල Reply වලට thanx....
    දැන් නම් හරි ගියා....
    මචන්ල උබලත් විරෙක පෙති බොන්න හිතන් ඉන්නවනම් පරිස්සමෙන්.. විරෙක වෙන එක නවත්තන දෙවල් ලග තියාගෙන...විරෙක පෙති බීපන්...අර්ශස් තියෙනවනම් විරෙක පෙති බොන්න එපා...
    mokenda mcho ubata oka hari giye? ekath kiyapanko.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඩොකෙක් කිව්වා කවදාවත් ඕවා පාවිච්චි කරන්න එපා කියලා..ස්වභාවිකව වෙන දේවල් අපිට ඕන විදිහට කරන්න ගියහම තමා ඔය වගේ side effects ඇති වෙන්නේ..

    Sira Bun, Mathe Ahuwa owa bonta hodada kiyala.pora epa kuwa Badawal Walata Hoda Na kiyala.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    man nam deparak karala thiyenawa.agata kiyanna bari mara wenasak danuna.kalayak duk winda sema roge nittawatama saneepa una.habai bada wireka karanna kalin kasaya course eka karala aga niwala inna ona.raala kiyanna wage bade giniyama :P
     
    Sira Bun, Mathe Ahuwa owa bonta hodada kiyala.pora epa kuwa Badawal Walata Hoda Na kiyala.
    අරළු පෙති හොඳ හොඳට කටු කන ඇඟවල් තියෙන අයට. අනික් අයට ඒක ගැලපෙන්නෙ නෑ. මම ඒකයි නිතරම කියන්නෙ කඩෙන් බේත් අරන් විරේක වලට බොන්න එපා කියලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අපරාදේ අරළු පෙති බිව්වේ කොටුවෙන් කොත්තුවක් කෑවනම් ලේසියෙන්ම වැඩේ කර ගන්න තිබුන .පොඩ්ඩක් පුකට පොල් මුඩ්ඩක් ගහල බලපන්