එහෙනම් වෙන අවුලක් ඔය. එකම fps එක තියන වෙනස resolution දෙකක videos දෙකින් එකක් smooth වෙන්න බැහැ. Resolution එකෙන් smoothness එකක් එන්නෙ නැහැ. Smoothness එක එන්නෙ frame rate එකෙන්. ඒකෙත් normal speed වල 60 fps maximum. එතැන් එහා slow motion. උබ කියන එක වෙන අවුලක් ඔය platform එකේ losses compression වල.gopro scene ekanam mama ipad eken hadagatta aurudu 4ta witara kalin.. salli deela lumafusion app eka gatta gindara wage quality ekata awa machan. Lumafusion patta machan paadu na salli deela ganin. eke bitrate ehema adu wenne nathuwa edit keranna puluwan
ela machan habai 1080 60 fps eke videos welata wada 4k 60fps videos smooth compare keraama. lagging wenne na
------ Post added on Aug 23, 2023 at 2:32 PM