වීඩියෝ ඔස්තාර්ලගෙන් පොඩි උදව්වක් ඕන..

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    gopro scene ekanam mama ipad eken hadagatta aurudu 4ta witara kalin.. salli deela lumafusion app eka gatta gindara wage quality ekata awa machan. Lumafusion patta machan paadu na salli deela ganin. eke bitrate ehema adu wenne nathuwa edit keranna puluwan

    ela machan habai 1080 60 fps eke videos welata wada 4k 60fps videos smooth compare keraama. lagging wenne na
    ------ Post added on Aug 23, 2023 at 2:32 PM
    එහෙනම් වෙන අවුලක් ඔය. එකම fps එක තියන වෙනස resolution දෙකක videos දෙකින් එකක් smooth වෙන්න බැහැ. Resolution එකෙන් smoothness එකක් එන්නෙ නැහැ. Smoothness එක එන්නෙ frame rate එකෙන්. ඒකෙත් normal speed වල 60 fps maximum. එතැන් එහා slow motion. උබ කියන එක වෙන අවුලක් ඔය platform එකේ losses compression වල.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    Na man me kiwwe camera eke settings hadala mama dan videos dekak gatta eke movements weladi 1080 60fps eke lagging habai 4k eka smooth.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Na man me kiwwe camera eke settings hadala mama dan videos dekak gatta eke movements weladi 1080 60fps eke lagging habai 4k eka smooth.
    එහෙනම් ඔය phone එකෙක් software වල අවුලක්. එකම frame rate එකකට resolution එක මත smoothness වෙනස් වෙන්නේ නැහැ. Smoothness වෙනස් වෙන්නේ frame rate එක මත විතරයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Phone eke aulak na bn
    වෙන්න බැහැ ඔය කියන දේ. මේ වගේ hardware or software අවුල් ඕකෙ ඇති. මේ videos ටික බලහන්.
    I Dumped My iPhone 14 Pro For This Galaxy S23 Ultra!
    The iPhone 14 Pro Is A SCAM Of An Upgrade!
    The iPhone 13 Pro Max From An ANDROID Fan Perspective!
    Why I'm SELLING My iPhone 12 Pro Max
    ඔය ටිකෙන් මට මතක නැහැ කොය එකද කියල පොර එකක් return කරා hardware faults තිබ්බ cameras තිබිලා. තව ඒවගෙ අදාළ os, camera app එකේ bugs නිසා අවුල් කියලා පොර පෙන්නන්නේ. ඔය වගේ අවුලක් උබට වෙලා ඇතතේ. ඔය reviewer සෑහෙන්න reputation එකක් තියන එකෙක්. ඔය කියන කතා 100% ඇත්ත.
     
    Upload qulity eka ban aula. Phone ekata ganna videos quality.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Upload qulity eka ban aula. Phone ekata ganna videos quality.
    එහෙනම් උන්ගේ servers වලින් ඕක වෙන්නේ. උබ 4K 60fps දාන්න වෙන කරන්න දෙයක් නැහැ server එකෙන් වෙන දේවල් වලට.
     
    • Like
    Reactions: diazkolla

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Try ekak deela balannam aith video ekak daaddii. Mata elakiri eke reels embedded kerena widiya kiyahanko puluwannam
    Insert media ekata gihin fb video link eka paste krpn.. Oyage fb account eka private nm embedded karana videos penne nh bn elakiri eke.. ehema nathnm screen record ekak hari dala upload krpn mekt…

    fb eke oyage settings walin play wena video eke quality wadi karalad thiyenne?

    Anith scn eka bn fb 4k 60fps dana eka boru wadak mata hithen widihta.. ube audience eka Sri Lankan da?
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Insert media ekata gihin fb video link eka paste krpn.. Oyage fb account eka private nm embedded karana videos penne nh bn elakiri eke.. ehema nathnm screen record ekak hari dala upload krpn mekt…

    fb eke oyage settings walin play wena video eke quality wadi karalad thiyenne?

    Anith scn eka bn fb 4k 60fps dana eka boru wadak mata hithen widihta.. ube audience eka Sri Lankan da?
    Fb account eka private da kiyala balanne kohomada?