එළකිරි වීර පුතුනි. මේ අටමගල හොඳද? ගත්ත එකෙක් ඉන්නවද.
ටෙෆාල් හරියන්නේ නෑ

ටෙෆාල් හරියන්නේ නෑ
ඔව් මෙන්න මේක බලලා ගන්නhodata balal ganin... samahara pan wala non-stick layer eka galawenawa
B U M P
තිබුන 5x Stronger + කියල, ඒ වුනාට ඒ කෝටින් එක සෙට්වුනේ නෑ. ටෙෆාල් වගේ රත්කරපු ගමන් පිච්චිලා පොතු යනවාමේ තිත් තිත් නැතුව වෙන ඩිසයින් නැද්ද මචන්
මරුනං ඇස්ඩා දුවපං 35ට දාල.ඇල්ඩි එකට මාස කිහිපයකට කලින් ඇවිත් තිබ්බ සෙට් එකක් හැබැයි වෙන වෙනම ගන්න ඕනේ. ඒක මරු.
ඔයා දාලා තියන එක නෙමෙයි මම කිව්වේ. ඇල්ඩි එකට ආපු එක එකක් 10යි.මරුනං ඇස්ඩා දුවපං 35ට දාල.
රිවිව්ස් නං හොඳයි ඕන එකක් කියලා ගත්තා. කෙලවුනොත් කියන්නං.![]()
එළ එළ, මේක කෙලවුනොත් ආයේ බ්ලූ ඩයමන්ඩ් පෑන් සෙට් එකක් තියෙනවා, ඒකත් කෙලවුනොත් මැටි හට්ටි වලට මාරුවෙනවාඔයා දාලා තියන එක නෙමෙයි මම කිව්වේ. ඇල්ඩි එකට ආපු එක එකක් 10යි.



65 එක 35ට දෙනව නේ
Cast Iron තමයි හොඳම...![]()
![]()
nonstick layer eka gelawenne nethi ekak tiyanawada?hodata balal ganin... samahara pan wala non-stick layer eka galawenawa