වීර පුතුණි මේක හොඳද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළකිරි වීර පුතුනි. මේ අටමගල හොඳද? ගත්ත එකෙක් ඉන්නවද.
    ටෙෆාල් හරියන්නේ නෑ 😑😑

    s-l400.jpg

    s-l400.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ තිත් තිත් නැතුව වෙන ඩිසයින් නැද්ද මචන්
    තිබුන 5x Stronger + කියල, ඒ වුනාට ඒ කෝටින් එක සෙට්වුනේ නෑ. ටෙෆාල් වගේ රත්කරපු ගමන් පිච්චිලා පොතු යනවා😑
     
    • Like
    Reactions: NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඇල්ඩි එකට මාස කිහිපයකට කලින් ඇවිත් තිබ්බ සෙට් එකක් හැබැයි වෙන වෙනම ගන්න ඕනේ. ඒක මරු.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇල්ඩි එකට මාස කිහිපයකට කලින් ඇවිත් තිබ්බ සෙට් එකක් හැබැයි වෙන වෙනම ගන්න ඕනේ. ඒක මරු.
    මරුනං ඇස්ඩා දුවපං 35ට දාල.

    රිවිව්ස් නං හොඳයි ඕන එකක් කියලා ගත්තා. කෙලවුනොත් කියන්නං.😑
     
    • Like
    Reactions: rarabhagya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    If you follow a few specific rules, your pan just might last a lifetime!

    1. Never use nonstick cooking spray. These sprays are not compatible with non-stick pans and create a buildup on the surface of the pan that, over time, is impossible to remove. If you need to use fat, use a minimal amount of butter or oil.
    2. Skip the dishwasher. Even if a brand says its pan is dishwasher-safe, stick to hand-washing. The harsh soaps and high temperature and pressure of dishwashers can dull and damage the coating of the pan that is essential to maintaining its nonstick magic.
    3. Don’t use over high heat on the stove. There are a few pans that you can use over high heat, but, in general, low to medium low heat is recommended for nonstick pans. This is not only to keep them functioning properly, but also to keep them from releasing any harmful odors or chemicals.
    4. Never heat an empty pan. This can release that awful odor that can be dangerous, and the high heat may be damaging to the pan.
    source: foodnetwork.com
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මරුනං ඇස්ඩා දුවපං 35ට දාල.

    රිවිව්ස් නං හොඳයි ඕන එකක් කියලා ගත්තා. කෙලවුනොත් කියන්නං.😑
    ඔයා දාලා තියන එක නෙමෙයි මම කිව්වේ. ඇල්ඩි එකට ආපු එක එකක් 10යි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයා දාලා තියන එක නෙමෙයි මම කිව්වේ. ඇල්ඩි එකට ආපු එක එකක් 10යි.
    එළ එළ, මේක කෙලවුනොත් ආයේ බ්ලූ ඩයමන්ඩ් පෑන් සෙට් එකක් තියෙනවා, ඒකත් කෙලවුනොත් මැටි හට්ටි වලට මාරුවෙනවා😑
     
    • Haha
    Reactions: NRTG