වී ඇටයක පින්තූරයක් හොදල දෙන්ඩ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    නෙට් එකෙන් පින්තූර ටිකක් හොයල දෙන්ඩ කිව්ව බං

    මල කරදරේ.. :lol:

    ඉන්ටර්නෙට් එකේ නැති දෙයක් නෑ කියල කිව්වට, දෙයක් හොයන්ඩ ගියාම හිතට අල්ලන කිසි දෙයක් නෑ :lol: එක්කො වෝටර්මාර්ක් දාල

    මොකටද මගෙ මුඛය....
    උඹට හිතට අල්ලන ඒවා
    කිරි සප්පයොන්ගෙ හෝම් වර්ක් වලට දෙන්න පුළුවන්ද ...?