කවුද මචං උබට ඔවා කරන්න කියන්නේ:eek: ටීචර්ල තමා :lol:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,193 1 43,734 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 28, 2018 #21 E Jay said: කවුද මචං උබට ඔවා කරන්න කියන්නේ Click to expand... ටීචර්ල තමා
skymicro Well-known member May 22, 2014 16,759 14,261 113 37 ඒක වැඩක් නෑනෙ Aug 28, 2018 #22 AnuradhaRa said: ගොයම් පැලයක පින්තූරයක් තමා දැං ඕන Click to expand... https://pixabay.com/en/wheat-barley-spelt-grain-cereal-155024/
AnuradhaRa said: ගොයම් පැලයක පින්තූරයක් තමා දැං ඕන Click to expand... https://pixabay.com/en/wheat-barley-spelt-grain-cereal-155024/
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Aug 28, 2018 #23 අනුරාදගේ පොඩි එකාගේ ගෙදර වැඩ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,193 1 43,734 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 28, 2018 #24 LazyLizard said: අනුරාදගේ පොඩි එකාගේ ගෙදර වැඩ Click to expand...
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Aug 28, 2018 #25 AnuradhaRa said: නෙට් එකෙන් පින්තූර ටිකක් හොයල දෙන්ඩ කිව්ව බං මල කරදරේ.. ඉන්ටර්නෙට් එකේ නැති දෙයක් නෑ කියල කිව්වට, දෙයක් හොයන්ඩ ගියාම හිතට අල්ලන කිසි දෙයක් නෑ එක්කො වෝටර්මාර්ක් දාල Click to expand... මොකටද මගෙ මුඛය.... උඹට හිතට අල්ලන ඒවා කිරි සප්පයොන්ගෙ හෝම් වර්ක් වලට දෙන්න පුළුවන්ද ...?
AnuradhaRa said: නෙට් එකෙන් පින්තූර ටිකක් හොයල දෙන්ඩ කිව්ව බං මල කරදරේ.. ඉන්ටර්නෙට් එකේ නැති දෙයක් නෑ කියල කිව්වට, දෙයක් හොයන්ඩ ගියාම හිතට අල්ලන කිසි දෙයක් නෑ එක්කො වෝටර්මාර්ක් දාල Click to expand... මොකටද මගෙ මුඛය.... උඹට හිතට අල්ලන ඒවා කිරි සප්පයොන්ගෙ හෝම් වර්ක් වලට දෙන්න පුළුවන්ද ...?
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Aug 28, 2018 #26 AnuradhaRa said: ටීචර්ල තමා Click to expand... අවු 34 ක් නේද? තාම ඉස්කෝලේ යනවද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,193 1 43,734 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 28, 2018 #27 E Jay said: අවු 34 ක් නේද? තාම ඉස්කෝලේ යනවද? Click to expand... 35.5 යි
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,352 30,137 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 28, 2018 #28 වී ඇටයක් බේතකට හොයාගන්න නෑ....... ඕනනං ඈන්ගල් කරළා එක ඇටයක් පොටෝ ගහලා එවන්නං..... Last edited: Aug 28, 2018
AnuradhaRa Well-known member Dec 25, 2010 62,193 1 43,734 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 28, 2018 #29 LINDA_ADERSON_22 said: වී ඇටයක් බේතකට හොයාගන්න නෑ....... ඕනනං ඈන්ගල් කරළා එක ඇටයක් පොටෝ ගහලා එවන්නං..... Click to expand...
LINDA_ADERSON_22 said: වී ඇටයක් බේතකට හොයාගන්න නෑ....... ඕනනං ඈන්ගල් කරළා එක ඇටයක් පොටෝ ගහලා එවන්නං..... Click to expand...
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,352 30,137 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 29, 2018 #30 AnuradhaRa said: Click to expand... ඕනද?