මචන් බය වෙන්න එපා ඕක මටත් උනා..
ඕක වෙන්නෙ විශබීජයක් මුත්රමාර්ගය දිගේ ඇතුල් වුණාම..
දැන්ම ගිහින් ඛෙහෙත් ගනින් නැත්නම් ඕක ලොකු වෙනවා..
ඩොක්ටර්ට පෙන්නන්න.. ලැජ්ජ වෙන්න එපා. මම ඔක පෙන්නුවේ ලේඩි ඩොක්ටර් කෙනෙක්ට.. එයා අතගාල බලලා ඛෙහෙත් දුන්නා...
සතියක් ඛෙහෙත් බිව්වම හොඳ වුනා...
ඉක්මනට ඛෙහෙත් ගනින් නැත්නම් වැඩේ දරුණුයි...
රිදෙන්න පටන් ගනියි යටි බඩත් එක්කම...





Candid-B..............Cream eka ganna... ela
Samanya deyak...
Anunge Adum adinnepa...
Thamange adum anunta dennepa...
Hoda un nathnam Docter kenek consult karanna........![]()
badu gahana eka danwath nawaththapan...
gediyathiyana ate kapala daapan....
(doc kenekta pennapiya.. hodama wade eka thamai)
හරි තව විස්තර ටිකක් කියහන් ගෙඩියක් කීවට ඒක හමට උඩින් ආව එකක්ද හමට යටින් එන එකක්ද අල්ලනකොට රිදෙනවාද කුරුලෑවක් වගේ පැහැවනවාද සියලු විස්තර