වුෂණ~කෝෂ වල පොඩි ගෙඩියක්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොකටත් ඩොකෙක්ට පෙන්නපන් මචා. මම අදුරන අයියා කෙනෙක්ටත් ඔහොම තිබිල පස්සෙ මූ කියන්නැතුව ඉදල ඔපරෙෂන් කරන තත්වෙක්ට ආව. කෝකටත් ඩොකෙක් හම්බෙන එක හොදයි.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් බය වෙන්න එපා ඕක මටත් උනා..
    ඕක වෙන්නෙ විශබීජයක් මුත්‍රමාර්ගය දිගේ ඇතුල් වුණාම..
    දැන්ම ගිහින් ඛෙහෙත් ගනින් නැත්නම් ඕක ලොකු වෙනවා..
    ඩොක්ටර්ට පෙන්නන්න.. ලැජ්ජ වෙන්න එපා. මම ඔක පෙන්නුවේ ලේඩි ඩොක්ටර් කෙනෙක්ට.. එයා අතගාල බලලා ඛෙහෙත් දුන්නා...
    සතියක් ඛෙහෙත් බිව්වම හොඳ වුනා...
    ඉක්මනට ඛෙහෙත් ගනින් නැත්නම් වැඩේ දරුණුයි...
    රිදෙන්න පටන් ගනියි යටි බඩත් එක්කම...


     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් බය වෙන්න එපා ඕක මටත් උනා..
    ඕක වෙන්නෙ විශබීජයක් මුත්‍රමාර්ගය දිගේ ඇතුල් වුණාම..
    දැන්ම ගිහින් ඛෙහෙත් ගනින් නැත්නම් ඕක ලොකු වෙනවා..
    ඩොක්ටර්ට පෙන්නන්න.. ලැජ්ජ වෙන්න එපා.
    මම ඔක පෙන්නුවේ ලේඩි ඩොක්ටර් කෙනෙක්ට.. එයා අතගාල බලලා ඛෙහෙත් දුන්නා...
    සතියක් ඛෙහෙත් බිව්වම හොඳ වුනා...
    ඉක්මනට ඛෙහෙත් ගනින් නැත්නම් වැඩේ දරුණුයි...
    රිදෙන්න පටන් ගනියි යටි බඩත් එක්කම...

    :shocked::shocked::shocked::shocked:
     
    Feb 9, 2011
    175
    9
    0
    Candid-B..............Cream eka ganna... ela
    Samanya deyak...
    Anunge Adum adinnepa...
    Thamange adum anunta dennepa...
    Hoda un nathnam Docter kenek consult karanna........:)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හරි තව විස්තර ටිකක් කියහන් ගෙඩියක් කීවට ඒක හමට උඩින් ආව එකක්ද හමට යටින් එන එකක්ද අල්ලනකොට රිදෙනවාද කුරුලෑවක් වගේ පැහැවනවාද සියලු විස්තර
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    හරි තව විස්තර ටිකක් කියහන් ගෙඩියක් කීවට ඒක හමට උඩින් ආව එකක්ද හමට යටින් එන එකක්ද අල්ලනකොට රිදෙනවාද කුරුලෑවක් වගේ පැහැවනවාද සියලු විස්තර

    සහෝ.....හම වුදින් අපු එකක්.. ලාවට අල්ලද්දී රිදෙනවා...පහවන ගතියක් තිනවා.....