වෘත්තිකයන් රට හැරයාම අවුලක් නෑ

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වෘත්තිකයන් රට හැරයාම අවුලක් නෑ කියලා කට්ටිය පහුගිය ටිකේ කිවා නෙ. දැන් වටින් පිටින් ඇහ‌ෙනවනේ අරයා නෑ ම‌ෙයා නෑ මෙතන වහලා අතන නෑ. කොහෙන් නවතීද ම‌ේක. :rolleyes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    image-06378499486d978b17728ffbf89ea1d6e0b8226a8ee5fddfdd2135a94015f225-V.jpg
     
    • Haha
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    වෛද්‍යවරුන් 2000ක් රට හැර ගිහින්.. සෞඛ්‍ය ආපදාවක් අතලග…

    May 25, 2023 at 1:20 pm | lanka C news
    වෛද්‍යවරුන් 2000ක් රට හැර ගිහින්.. සෞඛ්‍ය ආපදාවක් අතලග…

    විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විශාල පිරිසක් රට හැර යාමෙන් සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.


    පසුගිය වසරේ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් හයසීයකට ආසන ප්‍රමාණයක් සහ වසර දෙකක් තුල වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.


    සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අමතරව රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ බරපතළ හිගයක් පවතින බවද ඔහු කියා සිටියේය.


    මේ දිනවල පැතිර යන ඩෙංගු කොරෝනා ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝග ව්‍යාප්ත වෙද්දී රෝහල්වල රෝගීන්ට ලබාදෙමින් ඇත්තේ පෙරසිටමෝල් හා විටමින් සී පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.


    මේ ආකාරයට තවත් මාස හයක් පමණ සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වුවහොත් සෞඛ්‍ය ආපදාවක් අනිවාර්යෙන්ම රට තුළ ඇති වන බවත් හෙතෙම පැවසුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    • Love
    Reactions: SLBlackKnight

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    ගිය සතියේ යාලුවෝ 3ක් ගියා.
    එන සතියේ එකෙක් යනවා.

    ලංකාවේ
    නැති බැරි අයයි.
    රට යන්න බැරි හේතු තියෙන අයයි විතරයි ඉන්නේ.ඒ අයත් ඒවා fix වුන ගමන් යනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara


    ගිය සතියේ යාලුවෝ 3ක් ගියා.
    එන සතියේ එකෙක් යනවා.

    ලංකාවේ
    නැති බැරි අයයි.
    රට යන්න බැරි හේතු තියෙන අයයි විතරයි ඉන්නේ.ඒ අයත් ඒවා fix වුන ගමන් යනවා.
    ලෝක ආර්ථික අවපාතයක් එනකොට ලංකාව දාලා වෙන රටකට යන එකේ තේරුම මොකක්ද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    මෝඩ ගෝටව දිනවලා රට ව්නාශ කරපු so-called වියත්තු යන එකමයි හොඳ :lol: :lol: :lol:
     
    • Love
    Reactions: EVC

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    Wena rataka idan higa kawath sapayi kiyala hithanawa athi
    හැබැයි ඉතින් හිඟන්නට වුනත් උන්ගේ රටේ හිඟන්නට තමා මුල්තැන දෙන්නේ. වෙන රටවලින් එන හිඟන්නෝ ගණන් ගන්නේ නෑ. :rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,036
    113
    සේදවත්ත
    වෘත්තිකයන් රට හැරයාම අවුලක් නෑ කියලා කට්ටිය පහුගිය ටිකේ කිවා නෙ. දැන් වටින් පිටින් ඇහ‌ෙනවනේ අරයා නෑ ම‌ෙයා නෑ මෙතන වහලා අතන නෑ. කොහෙන් නවතීද ම‌ේක. :rolleyes:
    නවතින් නෑ , දුපත්වලින් මිනිස්සු සංක්‍රමණය වෙන එක සාමාන්‍ය දෙයක්
     
    • Like
    Reactions: sakuntha1996