වෙඩින් ආතල්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හචිමක් ගිහින්
    මටත් හචිමකින් තමා කෙළවුණේ..හැබැයි #ඩයකින් විතරක් කෙලවර උනේ නෑ ඒක :-( ..ol english clz ඇරිලා ගෙදර එද්දී සිද්දිය උනේ ..bus එකෙන් බහින්න නැගිටිද්දී කට්ටිය එකිනෙකාගේ මූණ බල බල නහය වහගත්තා..මාත් shape එකේ බැහැපු ගමන් ත්‍රීවීල් එකකට නැගල ගෙදර ගිහින් ඉස්සෙලම ලැට් එකට ගියා ..කලිසම එහා ඉඩමේ කැලේට විසික්කරලා හෝදගත්තට පස්සේ අම්මා toilet එකේ දොරට උඩින් දාපු කලිසම ඇඳගත්තම තමා හරියට හුස්මක් ගත්තේ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    මටත් හචිමකින් තමා කෙළවුණේ..හැබැයි #ඩයකින් විතරක් කෙලවර උනේ නෑ ඒක :-( ..ol english clz ඇරිලා ගෙදර එද්දී සිද්දිය උනේ ..bus එකෙන් බහින්න නැගිටිද්දී කට්ටිය එකිනෙකාගේ මූණ බල බල නහය වහගත්තා..මාත් shape එකේ බැහැපු ගමන් ත්‍රීවීල් එකකට නැගල ගෙදර ගිහින් ඉස්සෙලම ලැට් එකට ගියා ..කලිසම එහා ඉඩමේ කැලේට විසික්කරලා හෝදගත්තට පස්සේ අම්මා toilet එකේ දොරට උඩින් දාපු කලිසම ඇඳගත්තම තමා හරියට හුස්මක් ගත්තේ..
    අඩෝ පුදුම වාසනාවක් බං. හචිං යද්දි මුළු ඇඟේම මස්ල්ස් මොනවද මන්ද වෙනවලු. මගෙ නම් අත් එහෙමත් කැක්කුම ගන්නව සුපිරි හචිමක් ගියාට පස්සෙ. ඩොක්ටර් කෙනෙගෙන් ඇහුවම කිව්වා නෝමල් කියල හිටං. මට වැරදිලා හරි රෙන්න බරක් වගේ එකක් තියෙනව නම් මම හචිං අරින්නෑ. හිර කරගන්නවා.
     
    • Haha
    Reactions: nidarsha91

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පෝරුවේ වැඩ ඉවර වෙලා බහින්න කලින් එකෙක් ඇවිත් පොලේ බින්දා.. කෑලි කෑලි වෙලා ගියා පොලේ... අෂ්ටක dial එක වැඩේ shape කරන්න ඕන නිසා ඕවා පරණ විශ්වාස කියලා shape කරා.. හැබැයි අරුන් දෙන්න අවුරුද්දයි එකට හිටියේ.. දැන් ලමයයි ගැනියි වෙනම මිනිහා වෙනම..
    අපේ අයියාගේ wedding එකේ පොලේ හොඳට බිදුණානේ බං. ඒත් උන් දෙන්නා divorced
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ අයියාගේ wedding එකේ පොලේ හොඳට බිදුණානේ බං. ඒත් උන් දෙන්නා divorced
    මං ඒ කතාවේ කියන්න හැදුවේ අර embarrasing part එක.. පොලේ කුඩු වුණාම සේරම අවුල් යනවනේ.. එතකොට අශ්ටකයා ශේප් කරාට වැඩක් නෑ still embarrased.. නැතුව පොලේ කතාව හරි කියලා නෙවේ 😁
     
    • Haha
    Reactions: scorpion MW

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    අපේ නෑදෑයෙක්ගෙ වෙඩිමකට ගියා.අෂ්ඨක කියන පොර ඒක කියලා සෑහෙන්න අවවාද එහෙමත් දීලා පෝරුවෙ චාරිත්‍ර ඉවර කලා.කෑමෙන් පස්සෙ මූ මිසිං.dj එක දාල ටික වෙලාවක් යද්දි දෙන්නෙක් ටේබල් 2ක් උඩ නැගගෙන නටනව.මනමාලිගෙ මාම කෙනෙක් හයියෙන් කෑගැහුව හත්තිලව්වේ අන්න අෂ්ඨකය මේසෙ උඩ නටනෝ කියල.(ඌටත් වැදිල හිටියෙ ) ඒ සද්දෙට අනික හැරිල බලද්දි කකුල ලිස්සල ඌ වැටුන මේසෙන් පුටු ටිකකුත් පෙරලගෙන.ඌව එලියට දැම්ම....🤣🤣
    ඔය අෂ්ඨක කියන උන් නන් මට පේන්න බෑ. කැරියො හිතන් ඉන්නෙ උන් තරන් කවුරුත් දන්නෑ කියල.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොහෙට හරි වෙලා බොනවා ඇරෙන්න ඕපාදුප හොයන්න වෙලාවක් තිබිල නැහැ
     
    • Like
    Reactions: Amathi Putha

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ගෙවල් වල මඟුල් ගන්න කාලෙ වුණ සීන් එකක්,

    වෙඩිම තිබුණ ගෙදර සහෝදරයො සෙට් එක, එකම ජාතියෙ බතික් සරම් කමිස ඇඳගෙන ඉඳල තියෙන්නෙ,
    කොහොම හරි වෙඩිමට අවශ්‍ය බඩු වගයක් ගේන්න මුන් ටික වෑන් එකක පැටවිලා ගිහින් තියෙනව....

    ගමන ගිය වෑන් එක පාර අයිනෙ මඩ ගොඩක එරිල ගොඩගන්න බැරිවෙලා, මගුල් ගෙදරට පණිවිඩයක් එවල... ගෙදර මිනිස්සු එතනට යනකොට එතන එකෙක් සරම කැහැපොට ගහගෙන අත් දෙකෙන් පස් හාරනවලු....😂😂

    හොඳම කතාව,
    පස් හාරපු එකා උදේ සරම අඳිනකොට, සරමෙ රැල්ලක් තිබුණ කියල සරමට යටින් කොට්ටයක් තියල, උඩින් අයන් කරගෙනලු වෙඩිමට ගියේ....😂😂
    මොකක්ද මේකෙ ආතල් එක
     
    • Wow
    Reactions: PHBhagya

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔය අෂ්ඨක කියන උන් නන් මට පේන්න බෑ. කැරියො හිතන් ඉන්නෙ උන් තරන් කවුරුත් දන්නෑ කියල.
    ඔව් බං.කැරියො රටට බණ කියල හවසට හතර ගාතෙන් ගෙදර යන්නෙ.ඒ වුනාට ඇහුවොත් ලොරි ටෝක්ස්...(අෂ්ඨක හරියට කියන එවුන් ඉන්නෙ හරි අඩුවෙන් බන්.අපේ අයිය කෙනෙක් ඉන්නව පොර ලංකාවෙ ප්‍රසිද්ධ දේවාලෙක කපුවෙක්.ඌ නියමම විදියට කොලිෆිකේෂන් හදාගෙන එතනට ආපු එකෙක්.නැටුම් ශිල්පය,යන්ත්‍ර මන්ත්‍ර ශලෝක අනම් මනම් සෑහෙන්න දේවල් ඌ දන්නව.ඌ අපේ ගෙදරකට එන දවසට වෙනම උයන්න ඕන පිළී නැතුව.ඌ කියනව හරියට අෂ්ඨක කියනවනං පැය ගානක් යනවලු.අනික අෂ්ඨක විතරක් හරියට කියල වැඩකුත් නෑලු.ඔක්කොම ඒ විදියට කරන්න ඕනලු.එහෙම දැං කවුද මගුල් කන්නෙ අහනව...)
     
    nidarsha91

    Well-known member
  • මට උනේ ඉස්කෝලෙ වෙසක් එකට සිල් ගත්‍ත දවසක හාමුදුරුවො බණ කිය කිය ඉද්දි හචිමක් ගිහින්
    උපදේසෙ ඉවර වෙලා පූජාව තියෙනවනෙ බං. කට්ටියම සයිලන්ට් වෙලාවට මගෙ බොක්ක ගුඩුව දන්නව මොනාහරි කිව්ව ගමන් මට බකස් ගාල හිනා යනව කියල. කටේ අත දාගෙන බං ඉන්නෙ පූජාව පටන ගන්නකන්. නැත්තන් ටීචර් අක්කල ඇවිත් ගහනව බන්. මට හිනා යනව බන් පල්ලියටම ඇහෙන්න

    මොකක්ද මේකෙ ආතල් එක
    ai ban arun maulata enna aththe madakari wagene ban sarama kare. paw ban ara madala adagena unnu ekaaa
    ------ Post added on May 16, 2022 at 6:18 PM

    මටත් සැහෙන කාලෙකට කලින් උන දෙයක්. උ මචන් පට්ටම ලෝබ ඩයල් එකක්. බයිට් එකට තිබ්බේ සොයා මිට් මොකක්ද කරලා. චිකන් තිබ්බ්බ එකේ ලුණු විතරයි. පස්සේ බයිට් ඔක්කොම ඉවර වෙලා මචන් මොනවත් නැද්ද ඇහුවම පපඩම් ටිකක් බැදලා ගෙනත් දුන්න මාරු බයිට් එක කියල. :p :p
    Ammmooooooooo ban eeeeka. ahuwamai ban
    ------ Post added on May 16, 2022 at 6:18 PM

    මටත් හචිමකින් තමා කෙළවුණේ..හැබැයි #ඩයකින් විතරක් කෙලවර උනේ නෑ ඒක :-( ..ol english clz ඇරිලා ගෙදර එද්දී සිද්දිය උනේ ..bus එකෙන් බහින්න නැගිටිද්දී කට්ටිය එකිනෙකාගේ මූණ බල බල නහය වහගත්තා..මාත් shape එකේ බැහැපු ගමන් ත්‍රීවීල් එකකට නැගල ගෙදර ගිහින් ඉස්සෙලම ලැට් එකට ගියා ..කලිසම එහා ඉඩමේ කැලේට විසික්කරලා හෝදගත්තට පස්සේ අම්මා toilet එකේ දොරට උඩින් දාපු කලිසම ඇඳගත්තම තමා හරියට හුස්මක් ගත්තේ..
    appatahudu yakoooo
    ------ Post added on May 16, 2022 at 6:19 PM

    අඩෝ පුදුම වාසනාවක් බං. හචිං යද්දි මුළු ඇඟේම මස්ල්ස් මොනවද මන්ද වෙනවලු. මගෙ නම් අත් එහෙමත් කැක්කුම ගන්නව සුපිරි හචිමක් ගියාට පස්සෙ. ඩොක්ටර් කෙනෙගෙන් ඇහුවම කිව්වා නෝමල් කියල හිටං. මට වැරදිලා හරි රෙන්න බරක් වගේ එකක් තියෙනව නම් මම හචිං අරින්නෑ. හිර කරගන්නවා.
    ai ban ara kellek hachimak yawana gif ekak thiyenne. bitiththiya guuu wena
    ------ Post added on May 16, 2022 at 6:21 PM