මට නම් එපාම කරපු වැඩේ අනුන්ගෙ ටේබල් අල්ලන එක. කෑම එක බෙදන් එද්දි ඉඳගන්න තැනක් නෑ. මඟුල කියපු එවුන් පුටු ගාන බලලා නෙමෙද දන්නෙ නෑ කියලා තියෙන්නෙ.
අනික් එක ටේබල් වලට නොදන්න ගොබ්බ පැටව් රිංගන එක. එකෙක් එනවා දෙන්නෙක් එනවා. ටිකකින් හෙන සෙට් එකක් ඇවිත් ඉඳගෙන හිටපු අපිට ඉඩ නෑ. මම නම් නැගිටලා ගිහිල්ලත් තියෙනවා ඒ වගේ ඒවලින්.