වෙඩින් එකක් පොඩියට

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    wedding , home comming 2k ne 1i degollama ekathu welaa karanawa
    gedara yana dawasata oyaalage gedarai eyaalage gedarai uparima 20k ekka manamaalayage gedara home comming

    No video, only photos, (photo th wedak ne kiyala tikak kal yanakota therenawa. ee unaata onna ohe gahanna photo tikak)

    wedding eka kiyana gaanath puluwan tharam limit karanna
    kattiya wedi unaa kiyala sethak ne
    wedimata kattiya enne umbalata wish karanna nemei
    adupaadu hoyanna

    andina andum rent karanna puluwan (manamaalige saariya, manamaalayage andum)

    arakku adu karanna puluwan, nodeema innath puluwan

    hotel ekak nathuwa wadeeta sudusu mokak hari hall ekak thiyanawa nam
    ehema ekaka wedee set karagena, wenama thanakata ketering denna puluwan nam eeka patta laabai

    kohomath wedimak kiyanne boru wiyadamak
    puluwan tharam aduwen karana eka thamai honda
     
    • Like
    Reactions: Psiko

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වැඩිය කට්ටියකට කියන්නේ නැතුව ලගම කීප දෙනෙක් ට කියලා පොඩියට කරන්න.
    ඊටපස්සෙ වෙඩින් එකට ඇවිත් යන උන් ගිහින් ෆෝරම් වල බනින්න ගන්නවා බන් පළාතටම එක්ක.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    kaama nathiwa hotel ekak gnna. kaama gedara hari catering krna thanakata denna.

    wedding package krna ewun innwa, photo, decoration album, nattuwo okkma karala dena. ekak hoyagnna.

    monawa krath cheap out krnna epa kellage aduma and gold and may be photography.
     
    • Like
    Reactions: elakiriaddict

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රෙජිස්ට්‍රාර් ලග sign කරල කෙලින්ම හනිමූන් යන්න තියෙන්නෙ. home-coming එකට ගෙදර එනකොට ගෙදරට ගෙනල්ල catering එකකට කියල කට්ටියට කෑම දියන්. බොන අයට බොඅතල් ටිකක් ඕනමනම් දියන්. නැත්තම් ප්‍රතිපත්තියක් හැටියට බොන්න දෙන්න නෑ කියල මාරු වෙයන්. එච්චරයි.

    iphone හරි හොද camera phone එකක් තියන පොඩි එකෙක්ව සෙට් කරගන photo ටික ගහගනින්. නැත්තම් අලුතින්ම ෆීල්ඩ් එකට එන photographer කෙනෙක් සෙට් කරගනින්. උන් ලග අඩුවට packages තියනවා.

    මගුල් ඇදුම් කුලියට ගන්න ඕන. බොරුවට අලුත් එව මහන්නෙ නැතුව. එක දවසකට ඔච්චර මොකටද නහින්නෙ.

    Edit: wedding අල්බුම් එහෙම හෙන බොරු. photo දවසක් දෙකක් බලයි. ඊට පස්සෙ පුස් කනව පොත් ටික. ගහපු photo ටික ස්ටුඩියො එකකට දීල ලස්සනට ටිකක් හදාගන්න තියෙන්නෙ. බොරුවට පොත් පිරෙන්න තිබ්බට වැඩක් නෑ.
    ඔක්කොටම ඉස්සෙල්ලා මූට කියපන් ඔය විදිහට මඟුලක් ගන්න කැමති කෙල්ලෙක් හොයාගන්න කියලා. :lol: :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    Brother Hotel wala dn buget kiyanneth plate ekata 2500 wage ganak.
    mage suggestion eka mekai:

    ubala denna register karala ..... magul adum adala photoshoot eka karapan. home coming kit ekath adala photos gahala album eka hadaganin.

    Beach side hotel ekak balala kattiyata enna kiyala podi casual evening function ekak thiyapan.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    ඔව් මම නං කියන්නෙ රෙජිස්ටර් කරල ගෙදර එක්ක ආවනං එච්චරයි කාටවත් කරදරයක් නෑනේ
    Pothey theory real life hariyanne ne ban.

    Ganunge ekama dream eka lassana wedding ekak. Unge yaluwange wedding walata gihin umba kiyanawa wage ekak kalamaa kasadey etana iwarai.

    Gedara unge idea eka unge paulwala lokuma eka karanna, eka kaley naththan gaaniwa ganan ganne ne.

    Oya wage noyek dewal tiyenawa balance karanna.

    Theoritically karanna puluwan kiyala hituwata praticallly karanna amarui (Rata hadana talks vs Samupakaaraya naama wage tama itin 🤭 🤭 )