වෙඩින් එකක් පොඩියට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Pothey theory real life hariyanne ne ban.

    Ganunge ekama dream eka lassana wedding ekak. Unge yaluwange wedding walata gihin umba kiyanawa wage ekak kalamaa kasadey etana iwarai.

    Gedara unge idea eka unge paulwala lokuma eka karanna, eka kaley naththan gaaniwa ganan ganne ne.

    Oya wage noyek dewal tiyenawa balance karanna.

    Theoritically karanna puluwan kiyala hituwata praticallly karanna amarui (Rata hadana talks vs Samupakaaraya naama wage tama itin 🤭 🤭 )

    Mama kiyala thiyenne ehema puluwan nam kaatawath karadarayak na kiyala.

    Partner kamathi nathnam ithin ba thama kohomath
     
    • Like
    Reactions: elakiriaddict

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Godak kollonta wedding ganna wenne kello nisa but salli thiyenawa nam wedding ekak kiyanne wikarayak nam nemeye life eke memorable day ekak aye ayeth mathak karala sathutu wenna puluwan.But amaruwen gata gahagena wedding karana eka nam pattama gon wikarayak.Umba mokuth hithanna epa budget eka low karanna karanna wedding eke quality ekath low wenawa ehema karama anthimata hithenawa meka nokarama hitiyanm hondaye kiyala.Hondama example eka thamaye crowd eka 200-300 athara hitiyoth thamaye eke wedding feeling eka enne amaruwen 100 wage dagena karoth melo rahak na.Thawa DJ gahanawata wata group ekak honda sing karoth dancing group hitiyoth eka patta.Buffet ekath hondata variation ekka thibunoth thamaye ena ekath asawen kanne.Nathnam invite karapu ekata umbata hithen bana bana thamaye kanne na kiwwata.Photos,Dressing,Dec unath professional ekek karama eke wenasa hondata penawa oya nikan ahindas ekek karanawata wada.Ithin hondama de thamaye ekko hariyata karapan nathnam ganita hondata therum karala budget widiyata karapan passe nahayen adanna epa kiyala tv eke pennana weddings dakala.Ganiwa wedding ekak noganna kamathi karaganna puluwan nam ammo umbata pattama kellek set wela thiyenne ekenma.Jayawewa 🙂
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    Mama kiyala thiyenne ehema puluwan nam kaatawath karadarayak na kiyala.

    Partner kamathi nathnam ithin ba thama kohomath
    Partner witarak newi ban. Oka kelinma families walin influence wenne. Owala repercussions walata face karanawata wada salli tika wisi karana eka laabai kiyala hitenawa tikak yaddi
     
    • Like
    Reactions: batwise

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    Godak kollonta wedding ganna wenne kello nisa but salli thiyenawa nam wedding ekak kiyanne wikarayak nam nemeye life eke memorable day ekak aye ayeth mathak karala sathutu wenna puluwan.But amaruwen gata gahagena wedding karana eka nam pattama gon wikarayak.Umba mokuth hithanna epa budget eka low karanna karanna wedding eke quality ekath low wenawa ehema karama anthimata hithenawa meka nokarama hitiyanm hondaye kiyala.Hondama example eka thamaye crowd eka 200-300 athara hitiyoth thamaye eke wedding feeling eka enne amaruwen 100 wage dagena karoth melo rahak na.Thawa DJ gahanawata wata group ekak honda sing karoth dancing group hitiyoth eka patta.Buffet ekath hondata variation ekka thibunoth thamaye ena ekath asawen kanne.Nathnam invite karapu ekata umbata hithen bana bana thamaye kanne na kiwwata.Photos,Dressing,Dec unath professional ekek karama eke wenasa hondata penawa oya nikan ahindas ekek karanawata wada.Ithin hondama de thamaye ekko hariyata karapan nathnam ganita hondata therum karala budget widiyata karapan passe nahayen adanna epa kiyala tv eke pennana weddings dakala.Ganiwa wedding ekak noganna kamathi karaganna puluwan nam ammo umbata pattama kellek set wela thiyenne ekenma.Jayawewa 🙂
    Haha this is exactly what I did. Probably one of the best things we have done in our lives. Even today we are grateful that we were able to take that decision without having to throw money down the drain.
     
    • Love
    Reactions: akr20

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    තව සමහර උන් කරනවා ලොකු හොටෙල් එකක ලොකුවට ගන්නවා. ඒත් එන්න කියන්නෙ 30කට විතර.
    ඉතින් එහෙම හොදයි නේ යකෝ.
    එන උන්ට හොදට කන්න දීල යවනවා .. නැත්නම් 250 ක් විතර ඇවිත් උඩබලන් ඉදල, ලෙවකාල යනව. 🥴
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    වෙඩින් එකක් පොඩියට ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද බන්? හොටෙල් එකක කොච්චර පොඩියට කරත් ගානකට තට්ටු වෙනවම තමා වගේ ලයින් එකක් තියෙන්නේ...හෝම්කමින් එකක් අඩු වියදමෙන් ගොඩදාගන්න පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ...ගෙවල් වල කරන්න බෑ හොටෙල් එකකට යන්නම වෙනවා😥😥😥ඔෆිස් එකේ උන් එහෙම් ඉන්න නිසා
    badina eka hariyata badapan charm eke
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Haha this is exactly what I did. Probably one of the best things we have done in our lives. Even today we are grateful that we were able to take that decision without having to throw money down the drain.
    Wedding eka paththakin thiyapanko ehema deyak therum karanna puluwan eta passe ehema decision ekak ganna puluwan ekiyek hambuna kiyannema ithin pina thamaye🙂
     
    • Love
    Reactions: tharakaf

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔව් මම නං කියන්නෙ රෙජිස්ටර් කරල ගෙදර එක්ක ආවනං එච්චරයි කාටවත් කරදරයක් නෑනේ
    කිව්ව වගේ නෙවේ ගෑනු කන්කෙදිරිගාද්දි පස්සෙ...
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    දවස් දෙකකට ගන්නේ නැතිව කියන්න පුලුවන් අයට කියල,
    දෙන්නම කතා කරල එක දවසක හොටෙල් එකක හරි ඔන තැනක ගන්න පුලුවන්නම් වියදම එකට එක්ක අඩුකරගන්න පුලුවන්.
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ලොකු ෆොටෝ ගන්න අයට කියන්න එපා, පොඩි නමක් තියෙන කෙනෙක්ට කියලා ෆොටෝ ටික ගන්න.
    ඇල්බම් හදන්න එපා, තේරුමක් නැති වැඩක්, ඕවා කව්රුවත් දැන් බලන්නෙ නෑ..
    ඕනෑම නම් කැමති ෆොටෝ එකක් හෝ දෙකක් ලොකු කරලා ෆ්‍රේම් කරගන්න, ඉතුරු ඔක්කොම ෆොටෝ ටික සොෆ්ට් කොපි ඉල්ලගන්න.

    ඇදුම් වලට ලොකුවට වියදම් කරන්න එපා.. තමන්ගේ වෙඩිමට විතරක් අදින්න පුළුවන් වෙන කලිසමක් නැතුව පස්සේ වෙන පාටි හෝ විශේෂ අවස්ථා වලට අදින්න පුළුවන් විදිහේ සාමාන්‍ය ඩිසයින් එකකින් කලිසම මහගන්න,
    ශු දෙකත් පස්සට පාවිච්චි කරන්න පුලවන් විදිහේ දෙකක් ගන්න,
    ෂර්ට් එකත් එහෙමයි, බ්ලේසර් එක හයර් කරන්න. එතකොට වෙඩින් කිට් එක අපතේ යන්නේ නෑ.. පස්සට පාවිච්චි කරන්න පුළුවන්.
    (කෙල්ලගේ එකත් රෙන්ට් එකට ගන්න කෙල්ල කැමති උනොත් උබ වාසනාවන්ත කොල්ලෙක් :D )

    ප්ලේස් එකට තැනක් හොයන්න තමන්ගේ කන්ටැක් උපරිම පාවිච්චි කරන්න.
    කෑම බීම මුකුත් නැතුව හෝල් එක විතරක් දෙන තැනක් හොයාගන්න. එහෙම සමහර තැන් තියෙනවා උයාගන්නත් පහසුකම් තියෙන.
    ගානක් අරන් උයලා දෙන කෙනෙක් සෙට් කරගන්න, පොර එක්ක ප්ලේට් එක හැදෙන විදිහ කතා කරගන්න.
    උයන පිහන දේවල් ඔක්කොම තොග බඩු කඩේකින් ගන්න,
    ගන්න හෝල් එකේ හරි වෙන තැනක හරි උයලා උත්සවේ වෙලාවට කෑම එතනට ගේන්න.
    පිගන් කෝප්ප එහෙම ඕන නම් ඒවත් රෙන්ට් කරන තැනකින් රෙන්ට් කරන්න.
    ඩෙකරේෂන් ටිකත් උපරිම අඩුවට හොයලා පිටින් රෙන්ට් කරන්න.
    ** තමන්ට බොක්කෙම සෙට් එකක් ඉන්නවා නම් එදාට ඒ සෙට් එක කිට මරලා උත්සවේට පෙනිහිටින්න ගන්නේ නැතුව ඒ සෙට් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උයන ඒවාට, බඩු ට්‍රාන්ස්පෝර්ට් ඒවාට ලගම අයගෙන් උදව් ගන්න. ලගම කියන අය ඕන ඔන්න ඔහොම වෙලාවට.

    අන්තිමට කියන්නම්, ප්‍රයිවට් කෘස් එකක් රෙන්ට් කරලා වෙඩින් එක ගත්තත් ඔය උඩ මම කියලා තියෙන විදිහට ගත්තත් ඒ එන අයට ඕක තවත් එක උත්සවයක් විතරයි, ඒ නිසා මිනිස්සුන්ට ආතල් නොදී අවම වියදමෙන් වැඩේ ගොඩ දාගත්තොත් වාසිය ඔයාට.

    තව විස්තර ඕනනම් කියන්න.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    දවස් දෙකකට ගන්නේ නැතිව කියන්න පුලුවන් අයට කියල,
    දෙන්නම කතා කරල එක දවසක හොටෙල් එකක හරි ඔන තැනක ගන්න පුලුවන්නම් වියදම එකට එක්ක අඩුකරගන්න පුලුවන්.
    Owa hariyanne na malli ganu ekka eka dawasata gaththama unge photo album eka lasanata enne na.Anith eka owa bedagena karanna giyama anthimata mala yuddayak.Wedding eka dawasata depaththe ewun ekata eka munawath balanna na.😛
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    wedding nam karumayak, mata hitha ganna bari 2, 3 para kasada bandina unuth innawa ne, hariyata kannath nah, bonnath nah, kochchara hondata karath adu padu kiyanna un henata, invite karama, ekko un wena watuna kiyala enne nah, invite kare nathi unama, pawul pitin tharahai..

    eeta hapan oya wedding walata yana wiyadamin, car ekak, idamak ganna puluwan shoke ekata..... owa kollanta therunata, kellanta ona puluwan uparima lokuwata wedding eka ganna, bankoth unath awulak nah, weddima lokuwata ona..

    langama ayata enna kiyala podiyata outdoor ekak ganin... umbata loku wiyadamak yanne nah.. outdoor party ekak ganna widihata ganin... umba kochchara karath umbey gani umbata kohomath kuna kiyanawa..eka hinda hondata kalpana karala bala la karapan