වෙඩින් එකක බොන කට්ටියට දෙන්නෙ මොනාද ?
සාමාන්‍යයෙන් වෙඩින් එකකට බොන කට්ටියට ගන්න ඕන බෝතල් වල නම් ටිකක් කියන්න. විහිළු කරන්න එපා යාළුවනේ. මම මේවයෙ නම් දන්නෙ නැති නිසා අහන්නෙ. පොඩ්ඩක් කියල දෙන්නකෝ.