වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වයිට් දෙන්නෙක් එක්ක මගෙ relationships තිබිල තියෙනවා. උඹ කිව්ව හරි ෆන් එකක් ගන්න නම් හොඳයි. හැබැයි long term relationship එකකට නම් හොඳ නැ බං. White විතරක් නෙවෙයි american culture එකට expose උන කෙල්ලො ගොඩක් අය wife Material නම් නෙවෙයි (මගෙ experience එකට අනුව) ඒ නිසා වෙන්න ඇති US divorce rate එක 40% වගේ වෙන්නේ. අනික US marriage law එක යටතෙ බැන්දොත් බඩුමතමා.
    Us marriage law mkd aula
     
    • Like
    Reactions: ACHIK

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Marry කරල නැහැ. 6 years relationship with an American gurl (she's not the first). Living together වලින් එහා යන්න බලාපොරොත්තු නැහැ But ඉස්සරහට sure කියන්න බැහැ.
    මෙහේ උන ගෙ ගොං part 99% අඩුයි. නැතුව නෙමෙයි නමුත් ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒක එහෙම වෙන්න හේතු තියෙනව. තමන් local අනාථ වෙලා local ගොං model එකෙං බලාපොරොත්තු වෙන ගොං part expect කරොත් උබට ප්‍රශ්ණ double.
    එකී Christian, නමුත් hardcore religious නෙමෙයි. Buddhist ගැන දැනගන්න ගොඩක් උනන්දුයි. Kandy පෙරහැර වගේ and traditional දේවල් මෙහෙ ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි. 6y උනත් එක තප්පරයක් boring වෙලා නෑ. එහෙම උන relationship ඔක්කොම American උං එක්ක උන ඒවා විතරයි. අනික් හැම එකක්ම චාටර් උනා කල් යද්දී

    uba niyama sinhalayek ne mituree
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිටරට ජීවිතේ :lol:
    වෙන ජාතියක කෙල්ලෙකුත් බැඳලා ඉන්නෙ 😍

    Sen-lu

    Well-known member
  • Hri ..mkd aula
    ගොඩක් වෙලාවට US divorce courts favor women.
    child custody නම් පිරිමි අයට දිනන්න බෑම වගේ තමයි. ඊට පස්සෙ child support. ගෑනි වටේ ගිහින් හදාගෙන එන බබාලට child support ගෙවන එවුන් ඉන්නව. ඒ තරම් නීතිය පිරිමි අයට අසාධාරණයි.
    බැඳලා අවුරුදු දෙකක් තුනක් ඉන්න එවුන්ට අරූ ජීවිත කාලෙම හොයපු ඒවගෙන් 50% සමහර වෙලාවට 60% ලැබෙනව. (percentages eka 30 wageth wenawa). ලෝකෙ ධනවත්ම ගෑනු කෙනත් එහෙම divorce settlement එකකින් rich උන කෙනෙක් තමයි (ඒකනම් හැබැයි සාධාරණයි)

    70% divorce case file කරන්නෙ ගැනු අය
    US වල marriage rate එකත් history එකේ අඩුම වෙලා තියෙන්නේ කෙලවෙන හින්දා පිරිමි උන් බඳින්න කැමති නැ. (දැන් නම් living togetherත් 5 years හිටියොත් married අයට වගේම rights තියෙනවද කොහෙද)

    තව තියෙනව හේතු නම් ටයිප් කරන්න කම්මැලි බං. Type කරපුවත් organize නම් නැ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේවගේ ත්‍රෙඩ් එකක් දාන්න මටත් ලොකු උවමනාවක් තිබුනා කොහොමද දාන්නේ කියලා හිත හිත හිටියේ. මගෙත් හිතගියේ තලෙළු ස්වභාවික හමක් තිබුනත් අමුතුම ගතියක් තියන කෙල්ලෙක්ට. පස්සේ දැනගත්තේ එයා ටැමිල්. එයාගේ යාළුවො සේරම වගේ සිංහල. සමහර විට ඒකනිසා වෙන්න ඇති මට එයාව අනිත් අයගෙන් හයිලයිට් වෙලා පේන්න ඇත්තෙත්

    ටැමිල් හොද ෆැමිලි එකකනම් අවුලක් නෑ බන්..
    මම දන්න මල්ලි කෙනෙක් බැන්දා තාත්ත දෙමල අම්මා බර්ගර් හරි මැලේ හරි ඒ කෙල්ලගේ දැන් අවුලක් නෑ දෙන්න හොදින් ඉන්න්වා..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ගොඩක් වෙලාවට US divorce courts favor women.
    child custody නම් පිරිමි අයට දිනන්න බෑම වගේ තමයි. ඊට පස්සෙ child support. ගෑනි වටේ ගිහින් හදාගෙන එන බබාලට child support ගෙවන එවුන් ඉන්නව. ඒ තරම් නීතිය පිරිමි අයට අසාධාරණයි.
    බැඳලා අවුරුදු දෙකක් තුනක් ඉන්න එවුන්ට අරූ ජීවිත කාලෙම හොයපු ඒවගෙන් 50% සමහර වෙලාවට 60% ලැබෙනව. (percentages eka 30 wageth wenawa). ලෝකෙ ධනවත්ම ගෑනු කෙනත් එහෙම divorce settlement එකකින් rich උන කෙනෙක් තමයි (ඒකනම් හැබැයි සාධාරණයි)

    70% divorce case file කරන්නෙ ගැනු අය
    US වල marriage rate එකත් history එකේ අඩුම වෙලා තියෙන්නේ කෙලවෙන හින්දා පිරිමි උන් බඳින්න කැමති නැ. (දැන් නම් living togetherත් 5 years හිටියොත් married අයට වගේම rights තියෙනවද කොහෙද)

    තව තියෙනව හේතු නම් ටයිප් කරන්න කම්මැලි බං. Type කරපුවත් organize නම් නැ.
    Ausi walath ochara thama :lol:
     
    • Like
    Reactions: Sen-lu

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ela ela.
    Na mama ahuwe sambawaya mokakda kiyala. Sudu unge sambawaya european ne. Unge appala hari seeyala hari kirikiththala hari moka hari europe walin apu un ne. Italian american da irish americna da, german american da, nattan oya set ekakinma kawalamakda kiyala. Samanyen NY wala italian american un wadiy. North east wala english american un wadiy, south west wala spanish american un wadiy, mid-west wala german american un wadiy, minnesota wala scandinavian american un. Anna e wage

    Godak american niliyonge wikipedia page walata giyama thiyenawa unge sambawaya kohomada kiyala. Kalu aya wahallu widiyata apu hinda hariyata kohen awada kiyala danne nathi unata sudu un godak denek dannawa unge paramparawa kohen apu unda kiyala.
    Mata uba ahapu eka therenawa, methana kiyanna ona kamak naha ekai. meka godak ung kiyawana site ekak nisa ekige jathake diga ariyama hoyaganna lesie. meka podi ratak saha foreign girls awata american un pramanaya sapekshawa adui. ea nisa. NY, South west, mid-west gana ehema knowladge ekak thiyenawa unata Cali wala hama jaathiyakma wage innawane? Black girl nam hitiye wisconsin. white ung okkoma set une Cali wala inna ung. eeta eha private dewal nokiyanna hethu thiyenawa bro.

    වයිට් දෙන්නෙක් එක්ක මගෙ relationships තිබිල තියෙනවා. උඹ කිව්ව හරි ෆන් එකක් ගන්න නම් හොඳයි. හැබැයි long term relationship එකකට නම් හොඳ නැ බං. White විතරක් නෙවෙයි american culture එකට expose උන කෙල්ලො ගොඩක් අය wife Material නම් නෙවෙයි (මගෙ experience එකට අනුව) ඒ නිසා වෙන්න ඇති US divorce rate එක 40% වගේ වෙන්නේ. අනික US marriage law එක යටතෙ බැන්දොත් බඩුමතමා.
    :yes: lol pornhub wage sites wala thiyena godak dewal reality eka wenawa :rolleyes:
    Long term relationship ekakata mata wena ekek wath set wenne naha white arenna. white bathala size melo rahak nathi ung nemei. everyday workout karana super hot model type figure thiyena vanilla relationship walata kemathi nathi kello ekka onama kaalayak inna puluwan eka thapparayak boring wenne naha. habai ubath ea type limitless life eka enjoy karanna puluwan type kenek wenna ona. ubage life eke ubata kemathi onama deyak karanna puluwan hakiyawa thiyenna ona wena kaagen wath badawak nathiwa, (family, parents, relations etc)
     
    • Like
    Reactions: dfgrendezvous

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Marry කරලා හිටියේ නැහැ. ඒක එක උං ගොං part දැම්මා ban අර @mjayanatha කියන dial එක එහෙම. උං කියපු ඒවා ගනං ගන්න එපා. ඌ ගොං ආතල් එකක් ගත්තෙ.
    ඌ elakiri radio app එකක් කියලා එකක් හදාගෙන හැමිනුනත් එක්ක key එක ඌ ගාව තියාගෙන playstore එකේ උගේ app eka එළකිරි නමින් දාලා එළකිරි එකට පොල්ලක් තිබ්බ පට්ට හොරෙක් ඌ. ඕකගෙ ගොං joke විස්වාස කරන්න එපා, ඌ වගේ හොරු එක්ක බජනෙට යද්දී පරිස්සමින්.

    ela ela bn. :-) :-) :-)
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Canada / NZ කෙල්ලෝ ඉන්නවා බන් අර ලංකාවේ පට්ටම ඩීසන්ට් වගේ ඉන්න.. එකම කොල්ලගෙන් සුකාගෙන පිට යන්නේ නැතුව පවුල කියන ඒකකය වෙනුවෙන් වැඩ කරන.. ලස්සනට ඇඟ වැහෙන්න අඳින කොල්ලෙක් වගේම පවුලේ වගකීම් අරන් වැඩ කරන... උන් හෙන ඕපන් මයින්ඩඩ්.. ඕනේ එකක් විවෘතව කථා කරලා විසඳ ගන්න පුළුවන්.. එහෙම එකක් ලබන්න පින් කරන්න ඕනේ..
     
    Uba US da inne