වෙනස් වෙනස් features

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපි ගමු 32" LED ටීවි එකක්... (SMART TV හැර)
    මේ මොඩල් එකේ ප්‍රයිස් එක ටිකක් එහා මෙහා වෙන හේතු මොනාද ?
    මම දන්න ඒව..

    Full HD සහ HD Ready

    USB 3.0 ද? USB 2.0 ද?

    HDMI port කීයක් තියෙනවද ?

    තව උඹල දන්නෙ මොනාද ? කියපල්ල බලන්ඩ.. එළකිරි වාසීන්ගෙ දැනුවත් වීම සඳහා..
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    thawa owaye play karanna puluwan file formats codecs moanawada? mokada pen ehema gahanna puluwan unata wawdak na ne ban mokuth play wenne naththam.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම දැක්ක සමහරක් 32" SMART ටීවි තියෙනව HD Ready (720p) :baffled:
    හොඳට බලල ගන්ඩ ඕන..

    ස්මාර්ට් ටීවි වල වෙබ් බ්‍රවුසින් කරන්නෙ රිමෝට් එකෙන්මද ? :confused:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මම දැක්ක සමහරක් 32" SMART ටීවි තියෙනව HD Ready (720p) :baffled:
    හොඳට බලල ගන්ඩ ඕන..

    ස්මාර්ට් ටීවි වල වෙබ් බ්‍රවුසින් කරන්නෙ රිමෝට් එකෙන්මද ? :confused:

    ow mokak hari search kerenna giyama epaa wenawa remote eken ..phone ekata app ekak tiyanawa eken lesi..habai ekama wifi eke tiyenne ona 4n ekai tv ekai..:yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹලට රෙප් පාරක්වත් දෙන්ඩ විදියක් නෑ..

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පැටියා;19495449 said:
    පට්ටනෙ. 4K UHD TV වල එනවා ඇති තමා usb 3.0 බට් 32" UHD TV නෑ බං දන්න තරමින්. තිබ්බත් වැඩක් නෑ 32" TV එකකට එච්චර resolution එකක් :dull:

    රෙසලූෂන් ලබ්බක් නෙමේ මම කිව්වෙ..
    USB Version එක :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රෙසලූෂන් ලබ්බක් නෙමේ මම කිව්වෙ..
    USB Version එක :confused:
    :D USB 3.0 පෝට් දාන්න බං USB 3.0 ස්පීඩ් එක ඕනෙ කරන Content USB හරහා play කරන්න පුලුවන් වෙන්නනෙ. නැතුව අහවල් එකකටද? ඒකයි මම කිවුවෙ 1080p video USB Drive එකකින් play කරන්න USB 3.0 ස්පීඩ් ඕනෙ නෑනෙ :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ශ්‍රී;19494684 said:
    onama lcd tv ekak smart tv ekak karanna puluwan hdmi haraha chromecast ekak connect kara nam.

    :yes:

    geniyek minihek karannai, minihek geniyek karannai witharai bari...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    :yes:

    geniyek minihek karannai, minihek geniyek karannai witharai bari...

    ඇයි බං ඒකත් අර කරන්නෙ..
    එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ, සර්ජරියක් කරන පින්තූර වගයක්...
    පයිය කපල දානව :shocked:
    කවුරු හරි ඒ ත්‍රෙඩ් එක මතකනං ලින්ක් එක මෙතන දාපල්ලකො..
    ඒව බලන්ඩනං ටිකක් අමාරුයි.. මටත් එදා එපා වුණා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පැටියා;19495503 said:
    :D USB 3.0 පෝට් දාන්න බං USB 3.0 ස්පීඩ් එක ඕනෙ කරන Content USB හරහා play කරන්න පුලුවන් වෙන්නනෙ. නැතුව අහවල් එකකටද? ඒකයි මම කිවුවෙ 1080p video USB Drive එකකින් play කරන්න USB 3.0 ස්පීඩ් ඕනෙ නෑනෙ :dull:

    ඒකත් ඇත්ත නේ.. උඹ හරි :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇයි බං ඒකත් අර කරන්නෙ..
    එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ, සර්ජරියක් කරන පින්තූර වගයක්...
    පයිය කපල දානව :shocked:
    කවුරු හරි ඒ ත්‍රෙඩ් එක මතකනං ලින්ක් එක මෙතන දාපල්ලකො..
    ඒව බලන්ඩනං ටිකක් අමාරුයි.. මටත් එදා එපා වුණා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1707596
    http://www.elakiri.com/forum/showthread.php?t=1707740