අපි ගමු 32" LED ටීවි එකක්... (SMART TV හැර)
මේ මොඩල් එකේ ප්රයිස් එක ටිකක් එහා මෙහා වෙන හේතු මොනාද ?
මම දන්න ඒව..
Full HD සහ HD Ready
USB 3.0 ද? USB 2.0 ද?
HDMI port කීයක් තියෙනවද ?
තව උඹල දන්නෙ මොනාද ? කියපල්ල බලන්ඩ.. එළකිරි වාසීන්ගෙ දැනුවත් වීම සඳහා..

USB 3.0 පෝට් දාන්න බං USB 3.0 ස්පීඩ් එක ඕනෙ කරන Content USB හරහා play කරන්න පුලුවන් වෙන්නනෙ. නැතුව අහවල් එකකටද? ඒකයි මම කිවුවෙ 1080p video USB Drive එකකින් play කරන්න USB 3.0 ස්පීඩ් ඕනෙ නෑනෙ 