කෑප්ටන් Jack Sparrow;18573523 said:උයා මාර අවජාතක හිවලෙක්™ නේ.
පවු බන් උබ, මාර මහන්සියක් වෙලා තියෙනවා, එත් වැඩක් නැහැ.
කෝ බන් එකේ ඇඩ්මින්, මම කිව්වේ ඇඩ්මින් බයියෙක්ද ටෝයියෙක්ද කියන්න කියලනේ. එකේ මෙන්න මේ වගේ පොස්ට් හිටං තියෙනවනේ.
![]()
හරිම මාන්දමිකයි නේ බන්.
දැන් තව ලජ්ජ වෙන්න ඕනේ නැහැ හිවල්ස්, පුළුවන් නම් මම කලින් අහපු දේට ලිස්සල යන්නේ නැතුව උත්තරයක් දීපන්කො
ලොල් අනේ යකෝ



ඒකෙ තියන පොස්ට් ටික බැලුවම හිතාගන්න බැරිද ඒක බයියෝ කරන ට්‍රෝල් පේජ් එකක් කියල? එච්චරවත් සාමාන්‍ය දැනීමක් නැතුවද උඹ මේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ?

උඹේ වයස කීයද බං?
ඔය ෆොටෝ එකෙනුත් අදහස් වෙන්නේ මහින්ද මාර්ග සංවර්ධනය කරා විරුද්ධ පක්ෂේ ඒවා නාස්තියක් කියනවා කියල තේරුම් ගන්න තරම්වත් උඹ බුද්ධියෙන් වැඩිලා නැද්ද බං

ඔය පේජ් එකද උඹ ජනවාරි 8ට කලින් ඉඳලම මයිත්රීට සපෝට් කරා කියල උඹ කිව්වේ?



පව් බං උඹ






