වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෑප්ටන් Jack Sparrow;18573523 said:
    උයා මාර අවජාතක හිවලෙක්™ නේ. :lol:
    පවු බන් උබ, මාර මහන්සියක් වෙලා තියෙනවා, එත් වැඩක් නැහැ. :lol::lol::lol::lol:

    කෝ බන් එකේ ඇඩ්මින්, මම කිව්වේ ඇඩ්මින් බයියෙක්ද ටෝයියෙක්ද කියන්න කියලනේ. එකේ මෙන්න මේ වගේ පොස්ට් හිටං තියෙනවනේ.
    11200788_699136076858007_6947492613608909952_n.jpg

    හරිම මාන්දමිකයි නේ බන්. :P

    දැන් තව ලජ්ජ වෙන්න ඕනේ නැහැ හිවල්ස්, පුළුවන් නම් මම කලින් අහපු දේට ලිස්සල යන්නේ නැතුව උත්තරයක් දීපන්කො :lol:

    ලොල් අනේ යකෝ :lol::lol::lol:

    ඒකෙ තියන පොස්ට් ටික බැලුවම හිතාගන්න බැරිද ඒක බයියෝ කරන ට්‍රෝල් පේජ් එකක් කියල? එච්චරවත් සාමාන්‍ය දැනීමක් නැතුවද උඹ මේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ?:lol:

    උඹේ වයස කීයද බං?

    ඔය ෆොටෝ එකෙනුත් අදහස් වෙන්නේ මහින්ද මාර්ග සංවර්ධනය කරා විරුද්ධ පක්ෂේ ඒවා නාස්තියක් කියනවා කියල තේරුම් ගන්න තරම්වත් උඹ බුද්ධියෙන් වැඩිලා නැද්ද බං :rofl:

    ඔය පේජ් එකද උඹ ජනවාරි 8ට කලින් ඉඳලම මයිත්‍රීට සපෝට් කරා කියල උඹ කිව්වේ?:rofl::rofl::rofl:

    පව් බං උඹ :lol:
     
    Point ekata kathakaranna malli. Mama straight da nadda kiyala penetrate wechcha kello kiyala dei umbata. Umbe A/L Dina wenas wuna neda?

    පොයින්ට් එකට තමයි අයියේ කතා කලේ, රිදුන නම් සොරි වෙන්න ඕනේ. එහෙම කිව්වේ ඉතින් මම උයාට මොනවා හරි කියන්න හැදුවොත් අර max අයිය ඇවිත් බෙරණ නිසා. :lol:

    දෙපාරක් කැම්පස් එකෙන් එකම ඩිග්රිය අරන් වැඩක් නැති නිසා ආයේ A/L කරලා වැඩක් නැහැනේ නේද.
     
    ලොල් අනේ යකෝ :lol::lol::lol:

    ඒකෙ තියන පොස්ට් ටික බැලුවම හිතාගන්න බැරිද ඒක බයියෝ කරන ට්‍රෝල් පේජ් එකක් කියල? එච්චරවත් සාමාන්‍ය දැනීමක් නැතුවද උඹ මේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ?:lol:

    උඹේ වයස කීයද බං?

    ඔය ෆොටෝ එකෙනුත් අදහස් වෙන්නේ මහින්ද මාර්ග සංවර්ධනය කරා විරුද්ධ පක්ෂේ ඒවා නාස්තියක් කියනවා කියල තේරුම් ගන්න තරම්වත් උඹ බුද්ධියෙන් වැඩිලා නැද්ද බං :rofl:

    ඔය පේජ් එකද උඹ ජනවාරි 8ට කලින් ඉඳලම මයිත්‍රීට සපෝට් කරා කියල උඹ කිව්වේ?:rofl::rofl::rofl:

    පව් බං උඹ :lol:

    හරි බන් මම පවු. :P
    ට්‍රෝල් ද නැද්ද කියලත් ඔප්පු කරපංකෝ අර ලම්බෝගිනි වගේ වෙන්නේ නැතුව.
    කවුද දන්නේ එකේ අනිත් පැත්තද කියල. :P

    දැන් වත් උත්තරයක් දීපන්කො අර දේට? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෑප්ටන් Jack Sparrow;18573587 said:

    හරි බන් මම පවු. :P
    ට්‍රෝල් ද නැද්ද කියලත් ඔප්පු කරපංකෝ අර ලම්බෝගිනි වගේ වෙන්නේ නැතුව.
    කවුද දන්නේ එකේ අනිත් පැත්තද කියල. :P

    දැන් වත් උත්තරයක් දීපන්කො අර දේට? :lol:

    උඹ දැන් ඔය පේජ් එක ට්‍රෝල් පේජ් එකක් කියල අන්දුරගන්නත් බැරුවද මේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ :rofl::rofl::rofl: උඹට වයස කීයද බං :lol:

    මොකෝ ඔප්පු කරන්න කියල ඒකෙ ඇඩ්මින්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගෙනල්ල දෙන්නද අනාතයෝ :lol: උඹට සාමාන්‍ය දැනීම නෑ කියල අපි මොනවා කරන්නද?

    උඹ ඉතින් කියපන්කො දැන් පිළිගන්නවද උඹ අවජාතක වේ#$ පුතෙක් කියල?:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    පැටියා;18573436 said:
    ඇයි Micro CEO ලොරන්ස් පෙරේරගෙ Showroom එකේ තිබ්බ ඒවා? දන්න තරම පේනවා :lol:
    බොරැල්ලෙ ශෝරුම් එකද? :oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    උඹ දැන් ඔය පේජ් එක ට්‍රෝල් පේජ් එකක් කියල අන්දුරගන්නත් බැරුවද මේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ :rofl::rofl::rofl: උඹට වයස කීයද බං :lol:

    මොකෝ ඔප්පු කරන්න කියල ඒකෙ ඇඩ්මින්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගෙනල්ල දෙන්නද අනාතයෝ :lol: උඹට සාමාන්‍ය දැනීම නෑ කියල අපි මොනවා කරන්නද?

    උඹ ඉතින් කියපන්කො දැන් පිළිගන්නවද උඹ අවජාතක වේ#$ පුතෙක් කියල?:rofl:

    Jack_Sparrow is not කෑප්ටන් Jack Sparrow :no:
     
    උඹ දැන් ඔය පේජ් එක ට්‍රෝල් පේජ් එකක් කියල අන්දුරගන්නත් බැරුවද මේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ :rofl::rofl::rofl: උඹට වයස කීයද බං :lol:

    මොකෝ ඔප්පු කරන්න කියල ඒකෙ ඇඩ්මින්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගෙනල්ල දෙන්නද අනාතයෝ :lol: උඹට සාමාන්‍ය දැනීම නෑ කියල අපි මොනවා කරන්නද?

    උඹ ඉතින් කියපන්කො දැන් පිළිගන්නවද උඹ අවජාතක වේ#$ පුතෙක් කියල?:rofl:

    මම කියන්නේ මේක ට්‍රෝල් page එකක් වගේ කරන්න හදපු, හිතා මතා කරපු එකක් කියල. ඇඩ්මින්ගෙන් දිවුරුම් ප්‍රකාශ මටත් දෙන්න බැරි නිසා මම කලින් කරපු තර්කෙ තම valid :P

    මගේ වයසෙන් උබට වැඩක් නැහැනේ බන්, උප්පන්නත් උබ ඉල්ලයි අන්තිමට දිවුරුම් ප්‍රකාශ එක්ක කෑපටන් මමයි මගේ වයස මේකයි කියන්න. :lol:

    අනාත හිවල පුළුවන් නම් අර අහපු දේට උත්තර දීපන්කො, උබ එක ඔය මග අරින එකෙන් නම් උබ අවජාතක අනාත හිවලෙක්™ කියල පැහැදිලියි බන්.
     
    පැටියා;18573646 said:
    මූ A/L කරන කොල්ලෙක්ද බං? අපරාදෙ කාලෙ :lol:

    :lol::lol::lol::lol:

    එතනම ලැම්බොගිනි දහයක් විතර තිබුන:lol:

    තුනයි බන් තිබ්බේ, ඒවා මෙහෙ තියාගන්න පුළුවන් අවුරුද්දයි, ලගදීම ආයේ රට යවනවලු.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෑප්ටන් Jack Sparrow;18573704 said:
    මම කියන්නේ මේක ට්‍රෝල් page එකක් වගේ කරන්න හදපු, හිතා මතා කරපු එකක් කියල. ඇඩ්මින්ගෙන් දිවුරුම් ප්‍රකාශ මටත් දෙන්න බැරි නිසා මම කලින් කරපු තර්කෙ තම valid :P

    මගේ වයසෙන් උබට වැඩක් නැහැනේ බන්, උප්පන්නත් උබ ඉල්ලයි අන්තිමට දිවුරුම් ප්‍රකාශ එක්ක කෑපටන් මමයි මගේ වයස මේකයි කියන්න. :lol:

    අනාත හිවල පුළුවන් නම් අර අහපු දේට උත්තර දීපන්කො, උබ එක ඔය මග අරින එකෙන් නම් උබ අවජාතක අනාත හිවලෙක්™ කියල පැහැදිලියි බන්.

    ඇත්තට ඒ කියන්නේ උඹට මේක ට්‍රෝල් පේජ් එකක් කියල අඳුන ගන්න තරම්වත් සාමාන්‍ය දැනීමක් නෑ?:rofl: ඉතින් පුදුමයක් නෑ මහින්දගේ පස්සේ ඇවිදින එකෙත් උඹල වගේ මන්ද මානසිකයෝ තමයි පොරගේ පස්සේ ඇවිදින්නේ කොහොමත් :lol::lol::lol:

    උඹේ උප්පැන්නේ මොනවා තිබ්බත් මානසික වර්ධනය පේනවා දාන පොස්ට් වලින්ම :rofl:

    උඹ ඒක ට්‍රෝල් පේජ් එකක් කියල පිළිගන්නේ නැත්තම් මේක ගැන මොකද කියන්නේ?:lol::lol::lol: මේ තියෙන්නේ බයියන්ගේ අවංක අදහස්ද එතකොට අනාතයෝ?

    https://www.facebook.com/sinhalabodunuwa