වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    නෑ :no::no::no:... මේ වෙලාවේ රට පැත්තෙන් මහින්ද ඇරෙන්න වෙන විකල්පයක් නෑ මට සහ රටේ බහුතරයකට :oo: ඒ කොහොම උනත් අර මම කියපු දේ වෙනස් වෙන්නේ නෑ.. 1 රට 2 ජාතිය 3 ආගම.. 1 රක ගන්නනම් මහින්ද හැර වෙන විකල්පයක් නොමැත.. වෙන එකෙක් හිටියානම් මම ඌ වෙනුවෙන් කතා කරමි...:baffled:

    U mala dawasata?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    U mala dawasata?
    මම කියන්නේ ජිවිත කාලේම ඔතන ඉන්න නෙවෙයි.. මේ ගියපු විදිහට තව අවු 6 ක් වත් රට යන්න තිබ්බා නම් ඇති බන්... :oo:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මම කියන්නේ ජිවිත කාලේම ඔතන ඉන්න නෙවෙයි.. මේ ගියපු විදිහට තව අවු 6 ක් වත් රට යන්න තිබ්බා නම් ඇති බන්... :oo:

    Owa gana ubalata kiyala wadak na. Api bada gana hithana unne. Mat yanawa bn nidaganna. Filum eka iwara una :(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම යමි තොප සියලු දෙනාට සුභ උදැසනක් :baffled:
    ටාටා.......මතක් කරලා නැගිටිනකොට කොත්තමල්ලි වීදුරුවක් බිහන්...:P:P:P
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට නම් දැන් ලංකාවේ දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ.ඔක්කොම පල් හොරු.
    මේ පාරවත් මොලේ තියෙන එකෙකුට චන්දෙ දීපල්ලා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    ඒ කියන්නේ උඹටත් අරූට තියන මානසික ආබාදයම තියනවනේද?:rofl:

    යකෝ අබ ඇටයක් තරම් මොලයක් තියන එකෙක්ට තේරනව මේවා ට්‍රොල් පේජ් කියල උඹල වගේ උපන්ගෙයි අඳ බාල බයියන්ට තමයි නොතේරෙන්නේ :rofl:

    අරූගෙන් අහපු එකම උඹේනුත් අහන්නම්. එතකොට දැන් උඹල මේවත් විස්වාස කරනවද?:lol:


    11061320_857097794327739_3281820464749963933_n.jpg

    :lol::lol::lol::lol::lol: