නෑ... මේ වෙලාවේ රට පැත්තෙන් මහින්ද ඇරෙන්න වෙන විකල්පයක් නෑ මට සහ රටේ බහුතරයකට
ඒ කොහොම උනත් අර මම කියපු දේ වෙනස් වෙන්නේ නෑ.. 1 රට 2 ජාතිය 3 ආගම.. 1 රක ගන්නනම් මහින්ද හැර වෙන විකල්පයක් නොමැත.. වෙන එකෙක් හිටියානම් මම ඌ වෙනුවෙන් කතා කරමි...
![]()
U mala dawasata?