ස්තුතියි මින්දදමේ කෑල්ලනම් මගේ බොක්කටම වැදුනා....
" දරාගෙන දෝතින් උපන්නද
දුක නිමාකල මිහිරි මරණය
මැරෙන බව අමතකව ගිය කල
වියෝ දුක කෙලෙසින් විදින්නද..."
නියමයි අමල්කා... කොහෙන් ඔහොම වචන ගැලපිලා එනවද මන්දා... උපරිමයි !
ස්තුතියි මල්ලිlassanai....gamburu wadida manda....
![]()
ස්තුතියි මිට්2lassana nirmanayak ama.
ස්තුතියි තරීලස්සන නිර්මාණයක්.![]()
ස්තුතියි අනු අයියෙgaburin hithanna wena nirmanayak.
mathupitin hithuwothnam bayanakai![]()
ස්තුතියි සහෝලස්සනයි.තේරුම වගේම පද පේලි ටිකත් හරිම ලස්සනට ගැලපිලා...
ඉහි ඉහි ....... ඔව්නේ ....... ස්තුතියි සහෝඅදනෙ ඇත්ත නම දන්නෙ….
සන්වේදි නිර්මානයක් සිසි….
ස්තුතියි සහෝඅගනා නිර්මාණයක් , සැමට සත්‍ය පසක් වේවා
ගොඩාක් සංවේදී නිර්මානයක්
hithata katha karana sanwedi nirmanayak kiwwoth hari.........
hoda nirmanayak.......
Nice Post Akkiyo![]()
නොනිමෙන සංසාර ගමන මොහොතකට මෙනෙහි කරන්නත්, බොදු දහමේ චතුරාර්ය සත්‍යය ගැන මැනැවින් ප්‍රගුණ කරන්නටත් මේ නිර්මානය තුලින් අපේ ඇස්වලට හා බුද්ධියට ආලෝකය ලබා දෙයි..
ක්‍රම වශයෙන් ගන්නා කල සත්‍ය සතර ඉදිරිපත් කොට ඇත්තේ යම් ක්‍රම බද්ධ පිළිවෙලකට යි.
සාධාරණ බැවින් හා සියල්ලන්ට ම පොදු නිසා දුක්ඛ සත්‍යය මුලටත්, එම සත්‍යයෙහි හේතුව දැක්වීම් වශයෙන් සමුදය සත්‍යය ඊළඟටත්, හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වේ යන අදහස දැක්වීම් වස් නිරෝධ සත්‍යය අනතුරුවත්, නිරෝධනයට පැමිණීමේ උපාය දැක්වීම සඳහා මාර්ග සත්‍යය ඊට අනතුරුවත් දක්වන ලදී.
සැමට පසක් වේවා මේ සත්‍යය..
අගනා පුර්වාදර්ශී නිර්මානයක්....
ඔබට ජය....

godak hoda nirmanayak.. awasana parthana godak agaya karanawa, eyama parthana karanawa!!! subapatum saho!!!

ඉතාම ලස්සනට බැඳුනු පදවැල් කීපයක්. වියෝගයට අර්ථයක් එක්කරන්න ගත්තු අපූරු උත්සහයක්. මං රෙප් දෙන්න හැදුවා. ඒත් බෑලු. දුන්නා කියලා හිතා ගන්න. හොඳේ...
ස්තුතියි සහෝ