මෙ මට හිතිච්ච දෙයක්.අපි මෙ රට ගොඩ ගන්න කතා කරනවානෙ ගොඩක් වෙලාවට.
මන් බැලුවෙ ගොඨාට බැරි නම් ආයෙ කාටවත් බැහැ .
හේතුව : අයියා අගමැති .
තුනෙන්දෙකක පාර්ලිමෙන්තු බලයත් අතෙ.
තමන්ගෙ පවුල තමා පවර්ෆුල්ම ෆැමිලි එක රටෙ තියෙන.
එහෙම තත්වෙයක් තියාගෙන ගොඨාට බැරි නම් මෙ රට ගොඩ ගන්න වෙන කිසිම පොරකට ආයෙ මේ කපෙකට බැහැ .

ඕනවට වඩා බලය තියන තැනකින් රටකට හොදක් වෙන්නේ නෑ . ඔය උබල අපි හිතන විදියට නෙවෙයි උන්ට හිතෙන්නේ. අපේ උන් හිතන්නේ උන්2015 වැරදි හදාගෙන ආව කියලා වගේ නේ.
උන්ට හිතෙන්නේ 2015 මිනිස්සුන්ට උන වැරැද්ද උන් හදාගෙන ආයිත් අපිව පත් කරගත්තා කියලා. 