වෙන කාටවත් බැහැ .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙ මට හිතිච්ච දෙයක්.අපි මෙ රට ගොඩ ගන්න කතා කරනවානෙ ගොඩක් වෙලාවට.

    මන් බැලුවෙ ගොඨාට බැරි නම් ආයෙ කාටවත් බැහැ .

    හේතුව : අයියා අගමැති .
    තුනෙන්දෙකක පාර්ලිමෙන්තු බලයත් අතෙ.
    තමන්ගෙ පවුල තමා පවර්ෆුල්ම ෆැමිලි එක රටෙ තියෙන.
    එහෙම තත්වෙයක් තියාගෙන ගොඨාට බැරි නම් මෙ රට ගොඩ ගන්න වෙන කිසිම පොරකට ආයෙ මේ කපෙකට බැහැ .

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ena hamoma rata goda gannawata wada chande dinanna udaw karapu ayata udaw karanawa, aluth project tikak patan aran thaman hadenawa, eelanga chandeta sudanam wenawa.
    Lankawe awruddak 2k athulatha mokak hari chandayak thiyanawamane.
    Minissu chande denneth thamange wasiya balan. Ithin ohoma nokara baha.

    Lankawe minissu hithana widiyath ekka ratak widiyata goda yanna amarui.
    India, China wage meheth issarahata gemak gahanna puluwan pirisak world class super rich level ekata diyunu wei. Anik aya thawath pahalata yai.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු කොට නූගත් සිංහලුන්ට චන්ද අයිතිය ගෑලපෙන්නේ නෑ.
    හිනාවුනොත් චන්දේ දෙනවා, මළ ගෙදර ආවොත් චන්දේ දෙනවා, බොන්න දුන්නොත් චන්දේ දෙනවා, ටකරං දුන්නොත් චන්දේ දෙනවා....
    මරි මෝල් මූදු උකන්නෝ.

    උඹලත් අව්රුදු හැත්තෑවක්ම කෙළවලා තියෙද්දී දියසේන කුමාරයා වඩිනකං බලං ඉන්නවා.
    මොකා ඉස්සරහ තියං ආවත් දුවන්නේ පරණ හම්පඩ ජොකියෝ ටික.

    සෑර් ෆේල්. ලබන චන්දේ සෑර්ට රිද්දන්න ෆකනිල් ජනපති. පරන පුරුදු ෆොන්නයෝ ටික නෙවෙයිද එන්නේ. අව්රුදු පහෙන් පහට මාරු ගහනවා. දැන් එක සැප මදි වුනාම පරණ සැප මතක්වෙනවා. අව්රුදු හැත්තෑව නෙමෙයි හත්දාහ ගියත් ඔච්චර තමයි.

    රට පැත්තකින් තියලා තම තමන් ගොඩයන එක තමයි සිංහලුන්ට ප්‍රායෝගික
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    150588345_3596325293813790_7849481476008360857_o.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    අනාථ සිංහලු විහින් කෙලවගන්න හැටි අපි ආසාවෙන් පොප්කොර්න් කකා බලන් ඉන්නවා.
    පව් අඩු ආදායම්ලාභී කළු කැත කොට සිංහලු. දවසට වේලක් දෙකක් කාලා හිගා කනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,581
    113
    එකමත් එක රටක
    හේතුව : අයියා අගමැති .
    තුනෙන්දෙකක පාර්ලිමෙන්තු බලයත් අතෙ.
    තමන්ගෙ පවුල තමා පවර්ෆුල්ම ෆැමිලි එක රටෙ තියෙන.
    මේකම නිසා තමයි බන් ගෝටට බැරි. :rofl: ඕනවට වඩා බලය තියන තැනකින් රටකට හොදක් වෙන්නේ නෑ . ඔය උබල අපි හිතන විදියට නෙවෙයි උන්ට හිතෙන්නේ. අපේ උන් හිතන්නේ උන්2015 වැරදි හදාගෙන ආව කියලා වගේ නේ. :lol: උන්ට හිතෙන්නේ 2015 මිනිස්සුන්ට උන වැරැද්ද උන් හදාගෙන ආයිත් අපිව පත් කරගත්තා කියලා. ;)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,770
    18,568
    113
    Payback තමා ඉතිං.. චන්දෙ ගොඩ දාල දුන්න උන්‍ට
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මටත් අයියලා තුන් දෙනෙක් ඉන්නවා. මට නම් උන් සෙට් එකත් එක්ක වැඩ කරන්න බෑ. හෙන පණ්ඩිතයි. 🤭
     
    • Haha
    Reactions: asylum