වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    උඹේ යාළුවට අම්ම තාත්තා සහෝදර සහෝදරියෝ නැද්ද උඹවම කන්න හදන්නෙ
    ithin uta gedara kenekwa mekata sambanda karaganna puluwan ne

    නෑ මචන් උට ගෙදර එවුන්ගෙන් සපෝර්ට් එකක් නෑ.
    වෙන අය නැති නිසාමලු මට කියන්නේ :(
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ehema wenna vidiyak nane. wayasa kiyada ? rassawak karana ekekda ?
    23ක් විතර වෙනවා
    ඔව් මොනාදෝ කරනවා
    මිනිහා ටිකක් කියන දේ අහන්නේ නැති එකෙක් ගෙදර උන් ඒකයි ඕවට මැදිහත් වෙන්නේ නැත්තේ
    හැබැයි හිත හොද කොල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මචන් ඌ මොනවහරි වෙලා මළොත් උබට ගෙවාගෙන යන්න වෙනවා..
    මම නෑදෑ වෙන වෙන එකෙක්ට සල්ලි දීල ඌ දෙන්නම් දෙන්නම් කිය කිය ඉදල ගගේ පැනල මලා කාලකණ්නියා.. :dull:
    යාලුකම් වලට වඩා නීති පැත්ත බලපන් බන්.
    ඌ බෙන් බේරෙන්න බැරුවද ඌ ගගේ පැන්නේ 😀😀
     
    Sen-lu

    Well-known member
  • 23ක් විතර වෙනවා
    ඔව් මොනාදෝ කරනවා
    මිනිහා ටිකක් කියන දේ අහන්නේ නැති එකෙක් ගෙදර උන් ඒකයි ඕවට මැදිහත් වෙන්නේ නැත්තේ
    හැබැයි හිත හොද කොල්ලා
    මා පුතා ඉල්ලන් කන්න යන්නෙ. ගෙදර උන් වත් විශ්වාස කරන්නේ නැති උන් උඹ විශ්වාස කරන්නෙ කොහොමද. බෑ කියන්න පුරුදුවෙයන්. කෙලින්ම බැරි නම් උබලගෙ ගෙදර අය අකමැති කියල වත් කියපන් බං.

    උඹ ඕකට අත්සන් කරලා ඌ මොකක් හරි පිස්සුවක් නැටුවොත් යාලුවත් නැ සල්ලිත් නෑ වාහනෙත් නැ තව ප්‍රශ්න කෝටියයි.බෑ කිවිවොත් උපරිම යාලුවා විතරක් නැති වෙයි. හරියට බොරුවක් ගොතා ගත්තොත් යාලුවත් නැතිවෙන්නේ නැති වෙයි.

    ඔය තියෙන්නෙ Opportunity Cost a.k.a ආවස්ථික පිරිවැය බං. You seem like a good person but හැගිම් වලින් තීරණ ගන්න එපා මොලේ පාවිච්චි කරන්න.
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    උබ කියපන් උබ crib ඉන්නව කියල වැඩේ මග ඇරපන්.උබේ හොදට කියන්නෙ වාහන කියන්නෙ පාර දුවන ඒවා විශ්වාස කරන්න බෑ
     
    • Like
    Reactions: Chuti Kolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    ඌ බෙන් බේරෙන්න බැරුවද ඌ ගගේ පැන්නේ 😀😀
    නෑ බන් ඌ හෙන contractor වගේ හිටපු එකෙක්. බැසිල එක්ක එකතු වෙලා පාරවල්,බිල්ඩින් හදුවා ඒ කාලේ.. රජා වගේ හිටියේ.. 2015 ඉදින් ඌ තනි රෝලක් ගහල තියෙන්නේ තිබ්බ ණය වල හැටියට. මම ඕක දන්නේ නෑ . අන්තිම වෙනකනුත් 15ක් විතර වැඩට තියන් ඉදපු එකෙක් බන් .. මට ඒත් හිතුනා මූ මොකද මගෙන් සල්ලි ඉල්ලන්නේ කියලා . :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අනික බන් ඌ මොකටද වෙන උන්ට බයික් අරන් දීල තියෙන්නෙ ඒකම උඹත් කියපන්, ඌව හිර උනොත් උඹට වෙන්නෙ මොකද කියලා
    ඌම තමා අනිවා හිරවෙලා ඇත්තෙ, ඌට ඒව ගෙවාගන්න බැරුව අනිවාර්යෙන් තව ගේමක් මොකක් හරි ගහන්න හදනවා ඇත්තෙ
     
    • Like
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මා පුතා ඉල්ලන් කන්න යන්නෙ. ගෙදර උන් වත් විශ්වාස කරන්නේ නැති උන් උඹ විශ්වාස කරන්නෙ කොහොමද. බෑ කියන්න පුරුදුවෙයන්. කෙලින්ම බැරි නම් උබලගෙ ගෙදර අය අකමැති කියල වත් කියපන් බං.

    උඹ ඕකට අත්සන් කරලා ඌ මොකක් හරි පිස්සුවක් නැටුවොත් යාලුවත් නැ සල්ලිත් නෑ වාහනෙත් නැ තව ප්‍රශ්න කෝටියයි.බෑ කිවිවොත් උපරිම යාලුවා විතරක් නැති වෙයි. හරියට බොරුවක් ගොතා ගත්තොත් යාලුවත් නැතිවෙන්නේ නැති වෙයි.

    ඔය තියෙන්නෙ Opportunity Cost a.k.a ආවස්ථික පිරිවැය බං. You seem like a good person but හැගිම් වලින් තීරණ ගන්න එපා මොලේ පාවිච්චි කරන්න.

    හ්ම්ම් 😢
    බොරුවක් ගොතාගන්න තේරෙන්නේ නෑ.
    මන් ලෝන් අරගෙනත් නෑනේ. අනික ඌ මගේ විස්තර දන්නවා

    අනික බන් ඌ මොකටද වෙන උන්ට බයික් අරන් දීල තියෙන්නෙ ඒකම උඹත් කියපන්, ඌව හිර උනොත් උඹට වෙන්නෙ මොකද කියලා
    ඌම තමා අනිවා හිරවෙලා ඇත්තෙ, ඌට ඒව ගෙවාගන්න බැරුව අනිවාර්යෙන් තව ගේමක් මොකක් හරි ගහන්න හදනවා ඇත්තෙ

    මන් ඒක කිව්වා බන්.
    මිනිහ කියන්නේ ඌ එහෙම මාව අමාරුවේ දාන්නේ නෑ කියලා 😐
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    දැන් වාහන උස්සන්න බෑනේ, නීතියෙන් ඒක තහනම්, ඒක නිසා අනිවා නඩු තමයි දාන්නේ අරූ නොගෙව්වොත්. උඹටයි උටයි දෙන්නටම නඩු වැටෙනවා.
     
    • Wow
    Reactions: Chuti Kolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හ්ම්ම් 😢
    බොරුවක් ගොතාගන්න තේරෙන්නේ නෑ.
    මන් ලෝන් අරගෙනත් නෑනේ. අනික ඌ මගේ විස්තර දන්නවා

    මන් ඒක කිව්වා බන්.
    මිනිහ කියන්නේ ඌ එහෙම මාව අමාරුවේ දාන්නේ නෑ කියලා 😐

    ඕවා වරද්දගත්තොත් හිගන්නෙක් වගේ ජිවිතකාලේම ජීවත්වෙන්න වෙන්නේ.
    අම්මට තාත්තටවත් අඩුගානේ ඇපේකටවත් අස්සන්කරන්න එපා. පොල්ලෙන් ගැහුවා වගේ බෑ කියන්න ඉගෙනගනින්. අඩුගානේ තමුන්ගේ කියන වාහනයක්වත් තව එකෙක්ට පදින්න දෙන්න එපා. වැරදුන දාට ඇට දෙකත් නෑ. ප්‍රශ්නයක් වුනොත් පොලිශි මාමලා ගහලා ඉවරවෙලා ප්‍රශ්නකරන්නේ.
    උඹ බබා හුකුන් චරිතයක්නන් ඔය උදව්ව ඉල්ලන ෆොන්ස්ගේ ඊමේල් එක දීපන් මම මේ ත්‍රෙඩ් එක මේල් කරන්නං.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රශ්න 3යි මට හිතෙන විදියට,

    1. ඌ හරියට ගෙව්වෙ නැත්තො CRIB එකට යනව උඹේ නමත්. ඒක ඔයා ඔයාගෙම ජීවිතේට කරගන්න ලොකු හානියක්. මොන මහත්තය වුණත් කොච්චර සල්ලි තිබ්බත් බැංකුවකින් ලෝන් එකක් දෙන්නෙ නෑ CRIB එක අප්සට් නම්.
    2. උඹේ නමට බයික් එක තියෙන නිසා ඌ මොකක්හරි රොබරියක්, මර්ඩර් එකක් එහෙම නැත්නම් පොලිස් අණ නොතකා ධාවනය කරොත් උඹට උසාවි ගානෙ යන්න වෙයි (මේක නම් අපිට කියන්න බෑ. උඹේ නේහ් යාලුව. අපි දන්නෙ නෑ නේහ් ඌ ගැන :lol: හැබැයි මේ කාලෙ කවුරුවත් විශ්වාස කරන්න පුලුවන් කාලයක් නම් නෙමෙයි)
    3. ඌ සල්ලි නොගෙව, බයික් එකත් හැප්පිලා ඉන්ෂූරන්ස් එකෙන් සල්ලි නොදි ප්‍රශ්නයක් වුණොත් උඹට බයික් එකේ ගාන ගෙවන්න වෙයි උසාවි අස්සෙත් රිංගන්න වැඩ සිද්ද වෙලා.

    හිතල තීරණයක් ගන්න. හැමදේම ඩිපෙන්ඩ් වෙනව යාලුකම මත.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Ane ban, assan karanna epa.
    Hethuwa nama umbe unata bike eka padinne, eka langa thiyenne wena ekek gawa.
    Neethiyen hamadekatama badila inne umba. e nisa finace gewwa neth nam bike eka ussanna unath hoyan enne umbalage gedetta.
    Crib ekata gihin nama sawththu wenneth umbe.
    Ita amatharawa oya bike eka mokak ma hari neethiyama prashnekata gaunoth usawi gane rasthiyadu wenna wenne umbata.
    Nikamata hithahan oya bike eka yaluwagen ussala ekek aran gihin minimaruwak una kiyala.
    Ethana cam ekakin bike eke num eka balagena police yen mulinma hoyan enne umbawa. Umbawa kudalan gihin deka puttu wenna deela ahala thama anith un hoyanna yanne.

    Matath hitiya pana unath dennam kiyapu yaluwo, habai un dan hoyannath na.
    Thirane umbe athe. Umbe hitha hoda athi mathan, eth amma thaththa gana hari hitha han oya wage dewal karanna kalin.
     
    හ්ම්ම් මට තේරෙනවා :cry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් වාහන උස්සන්න බෑනේ, නීතියෙන් ඒක තහනම්, ඒක නිසා අනිවා නඩු තමයි දාන්නේ අරූ නොගෙව්වොත්. උඹටයි උටයි දෙන්නටම නඩු වැටෙනවා.

    ඌට මොන නඩුද බං. ක්‍රිබ් ගියපු එකෙක් කියන්නේ ලංකාවෙනං හන්දියේ කඩෙන් හාල් පොල් ටිකක් විතරක් ණයට ගන්න පුලුවං වෙයි, රටකනං ඉතින් මොබයිල් සිම් එකක්වත් දෙන්නේ නෑ ටොපප් කරන එකක් ඇරෙන්න.

    ඌ බලන්නේ මූව කොබා කරලා මූගේ නමට වාහනේ අරං ඌ පදින්න. සෙට්වෙන ගූ කේස් ඔක්කොම මූට. ඉස්සරහට ස්පීඩ් කැම් හයිකලාම දඩේ එන්නේ මුගේ නමට මුගේ ගෙදරට. ෆිනෑන්ස් ගෙව්වෙ නැත්තං මරාගන්න එන්නෙත් මුගේ ගෙදරට. මූ නැත්තං බැනලා යන්නේ මුගේ අම්මා අප්පට. උන් යන්නේ ගමේම මූගේ රෙද්දත් කඩලා.

    ඔය ක්‍රිබ් ෆොන්ස් කරන්න ඕන අහින්සකයෝ අමාරුවේ දාන්නේ නැතිව ඌව අමාරුවේ දාපු එකා අල්ලං උගේ ඇටදෙක හරි ගලවලා ඒ ලෝන් එක ඉවරකරවන එක. උගෙන්ම තමයි ඇපකාරයෙකුත් ඉල්ලගන්න වෙන්නේ.

    අපේ යුතුකම කරා. ආසනං වටේටම කියලා ඇරගන්න එක මුගේ වැඩක්
     
    ammo 😰