Questions වෙන රටකින් Computer Parts ගේද්දී [TAX]

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වෙන රටකින් Korea / China වලින් බඩු ගෙන්වද්දී Tax එක Calculate වෙන්නේ කොහොමද ?
    ගෙන්න ගන්න ඉන්නේ i3 3rd Gen වගේ PC Parts. 1M*1M Box එකක ගෙනාවොත් කොච්චරක් Tax එයිද ?
     
    • Like
    Reactions: The Kingslayer