මේ පොන්නය කියන ඒවා ගනන් ගන්න එපා බං. ඕක අයිටි කරල කෙලවගත්ත එකෙක්. ඉතින් පට්ට ඇරියස් එකක් තියෙන්නේ. 2014-2015 එහෙම මේකේ ත්‍රෙඩ් දාලා තියෙයි ෆස්ට් ජොබ් එකවත් හොයාගන්න බැරිව(මිනිස්සු හෑල්ලු කරනව නෙමේ. ඒත් ඒක තමා ඇත්ත)hari bung, ela
Well saidYes. You pay high taxes and live a quality life with low uncertainty.
Here we pay high taxes and live a low quality life.
In developed countries;
You can even quit from the job travel few months or a year. And go back and find another job. Here if recruiters see a gap in our employment history they don't hire us.
You can switch jobs and start a new carriers later in life. Here its impossible to switch jobs (even within the same industry) after 30y.
And you can do sports(good facilities for sports) and all while pursuing in formal education. Here you have to choose either the formal education or the sport.
This is really important. Because so that parents don't have to depend on their children's income(if they don't have a pension or a retirement fund) when they are old. So children can move freely with their lives.තව වයසට ගියාම හැම පුර වැසියෙක්ටම පෙන්ශන් එකක් ලැබෙනවා....
Family ekat ekka move wunot oya gana shape da, natinam dennama work karanna weida?බ්‍රෝ මම ස්වීඩන් වල Software Engineering.. කෝඩ් කොටන එක තමයි කරන්නේ
ටැක්ස් වැඩී කියන්න නම් බෑ මචන්.ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 8-10ක් වගේ දෙනකොට එයාලා ලක්ෂ 2-4ක් වගේ ගන්නවා.ටැක්ස් කියලා. (30% tax)
ඒත් බන් ලමයින්ට ඉස්කෝල, බේත් හේත් හැම එකම නිකන්.
ඩිග්රියක් තියේනම් ඉගෙන ගන්න Study-Visa දාලා එන්නත් පුළුවනි.නැත්තම් ඉතින් නෙදර්ලන්තේ හරි ජර්මන් හරි ඔහෙ ඉදන් ඇප්ලයි කරන්න (or Poland..) .
මතක ඇතුව LinkedIn එකෙන් නෙමේ, Glassdoor or Stackoverflow-Jobs වලින් Apply කරන්න
Cheers.!
This is really important. Because so that parents don't have to depend on their children's income(if they don't have a pension or a retirement fund) when they are old. So children can move freely with their lives.
කිසිත් නොකියමි.... ගියපු දවසක තේරෙයි කියපු කතාව ගැන...mena me wage ayawa halapan mulinama....lanakwe un wena ekak goda yanata kamathi na......
උබට රිදුනද බන්මේ පොන්නය කියන ඒවා ගනන් ගන්න එපා බං. ඕක අයිටි කරල කෙලවගත්ත එකෙක්. ඉතින් පට්ට ඇරියස් එකක් තියෙන්නේ. 2014-2015 එහෙම මේකේ ත්‍රෙඩ් දාලා තියෙයි ෆස්ට් ජොබ් එකවත් හොයාගන්න බැරිව(මිනිස්සු හෑල්ලු කරනව නෙමේ. ඒත් ඒක තමා ඇත්ත)
ඉතින් ඌ ජිවිතේ කෙලවුනු ඇරියස් එක කවර් කරන්නේ කිරියට ඇවිත් ..ලකේ පංකාවේ ගගා හැම එකේම කියව කියව මහදැනමුත්තා වගේ ටෝක්ස් දිල යනවා. පොන්නයා.
Dan tiyena situation eka genam mokada hitanne, remote work karala laksha 20 hewwat kanna bonna kema ne, uyanna gas ne.කිසිත් නොකියමි.... ගියපු දවසක තේරෙයි කියපු කතාව ගැන...
හොදම ඔප්ශන් එක ලන්කාවේ ඉදන් රිමොට් ජොබ් එකක් කරන එක..
උබ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. හොද රිමෝට් ජොබ් එකක් කලොත් සුපිරි ගානක් සෙට් වෙනවා මෙහේ ඉද්දි. එහෙම නැතත් හොදට ස්කිල් එක තියෙනවනම් අද ලංකාවේ ඇතුලේ තියෙන කම්පැනි වල SSEට පවා ලක්ෂ 3+ වගේ සෙට්වනවා. මිට වැඩිය ගන්න එක සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ හොද ස්ටැන්ඩඩ් විදියට ඉන්න පුලුවන්. උබේ කතාව ඇත්ත. හොදට ඉතිරි කරගන්නත් පුලුවන්.lankaawa wage ituru karanna baa bola kohe giyat. mehe indan remote job karanne dan godak un
Matat hitune okamai, kochchara salli tibbat gas eka hoyaganna kada gaane duwanna wenakota epa wenawaඋබ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. හොද රිමෝට් ජොබ් එකක් කලොත් සුපිරි ගානක් සෙට් වෙනවා මෙහේ ඉද්දි. එහෙම නැතත් හොදට ස්කිල් එක තියෙනවනම් අද ලංකාවේ ඇතුලේ තියෙන කම්පැනි වල SSEට පවා ලක්ෂ 3+ වගේ සෙට්වනවා. මිට වැඩිය ගන්න එක සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ හොද ස්ටැන්ඩඩ් විදියට ඉන්න පුලුවන්. උබේ කතාව ඇත්ත. හොදට ඉතිරි කරගන්නත් පුලුවන්.
ඒත් බලපං 2019 පස්සේ තිබ්බ ටිකටත් කෙලවුනානේ. ගෑස් නෑ, කරන්ට් නෑ, වාහන වල ගනන් කිසිම තේරුමක් නැ. Quality of Life කියන එක ඇත්තෙම් නැ (ඉස්සර තිබ්බටත් වඩා අඩුයිනේ දැන්) ඒ නිසා ඉතින් ටික කාලෙකට හරි යන එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද
remote ජොබ් එකක් හොය ගන්න එක ලන්කාවෙ IT comapany එකක ජොබ් එකක් හොය ගන්නවට වඩා අමරුයි.IT කරන කවුරුත් රටින් පිට වෙන්න ඕනේ නෑනේ ලංකාවේ ඉදන් රිමොට් කරලා ඩොලර් ගෙන්න ඔයාල . හැම වෙලාවෙම කම්පුටර් එකේ ඉන්න එකේ පෝලිමෙ ගෑස් එකක් තෙල් ටිකක් ගහන්න ගියාම අලුත් මිනිස්සු හම්බෙනවා ව්‍යායාම වෙනවා කන්න අඩු නිසා ඇග කෙට්ට්ට්
අමාරු නෑ අපේ අයට ලැනෙන් නෑ. ඔය දඹයෝ ඕන තරම් කරන්නෙ රිමොට්. උන් වෙන රටවල කම්පැනි දාල ඉංදියාවට වෙලා ඩිවෙලොප්මන්ට් කරනවා උන් ෆුල් සයිබර් වෙලා ඉන්නේ .remote ජොබ් එකක් හොය ගන්න එක ලන්කාවෙ IT comapany එකක ජොබ් එකක් හොය ගන්නවට වඩා අමරුයි.
poddak iwasan hitapn dan touristslat shape eke enwa mee awurudde aga weddi okkoma normal wei. 2019ta kalin hingana padi tibbe IT dan average salary wadi. wfh optionsut digataam tiyey.උබ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. හොද රිමෝට් ජොබ් එකක් කලොත් සුපිරි ගානක් සෙට් වෙනවා මෙහේ ඉද්දි. එහෙම නැතත් හොදට ස්කිල් එක තියෙනවනම් අද ලංකාවේ ඇතුලේ තියෙන කම්පැනි වල SSEට පවා ලක්ෂ 3+ වගේ සෙට්වනවා. මිට වැඩිය ගන්න එක සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ හොද ස්ටැන්ඩඩ් විදියට ඉන්න පුලුවන්. උබේ කතාව ඇත්ත. හොදට ඉතිරි කරගන්නත් පුලුවන්.
ඒත් බලපං 2019 පස්සේ තිබ්බ ටිකටත් කෙලවුනානේ. ගෑස් නෑ, කරන්ට් නෑ, වාහන වල ගනන් කිසිම තේරුමක් නැ. Quality of Life කියන එක ඇත්තෙම් නැ (ඉස්සර තිබ්බටත් වඩා අඩුයිනේ දැන්) ඒ නිසා ඉතින් ටික කාලෙකට හරි යන එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද
ha haමේ පොන්නය කියන ඒවා ගනන් ගන්න එපා බං. ඕක අයිටි කරල කෙලවගත්ත එකෙක්. ඉතින් පට්ට ඇරියස් එකක් තියෙන්නේ. 2014-2015 එහෙම මේකේ ත්‍රෙඩ් දාලා තියෙයි ෆස්ට් ජොබ් එකවත් හොයාගන්න බැරිව(මිනිස්සු හෑල්ලු කරනව නෙමේ. ඒත් ඒක තමා ඇත්ත)
ඉතින් ඌ ජිවිතේ කෙලවුනු ඇරියස් එක කවර් කරන්නේ කිරියට ඇවිත් ..ලකේ පංකාවේ ගගා හැම එකේම කියව කියව මහදැනමුත්තා වගේ ටෝක්ස් දිල යනවා. පොන්නයා.

ඒ උනාට බං එතකොට EPF/ETF නෑ. bank එකකින් loan එකක් ගන්න ගියාම අමාරුයිහොදම ඔප්ශන් එක ලන්කාවේ ඉදන් රිමොට් ජොබ් එකක් කරන එක..
සිරාවටම. ඔන්න ඕක හින්දම මාත් මේ ටිකේ යන්න බල බල ඉන්නෙඋබ කියන කතාවේ ඇත්තක් නම් තියෙනවා. හොද රිමෝට් ජොබ් එකක් කලොත් සුපිරි ගානක් සෙට් වෙනවා මෙහේ ඉද්දි. එහෙම නැතත් හොදට ස්කිල් එක තියෙනවනම් අද ලංකාවේ ඇතුලේ තියෙන කම්පැනි වල SSEට පවා ලක්ෂ 3+ වගේ සෙට්වනවා. මිට වැඩිය ගන්න එක සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ. ඉතින් ලංකාවේ හොද ස්ටැන්ඩඩ් විදියට ඉන්න පුලුවන්. උබේ කතාව ඇත්ත. හොදට ඉතිරි කරගන්නත් පුලුවන්.
ඒත් බලපං 2019 පස්සේ තිබ්බ ටිකටත් කෙලවුනානේ. ගෑස් නෑ, කරන්ට් නෑ, වාහන වල ගනන් කිසිම තේරුමක් නැ. Quality of Life කියන එක ඇත්තෙම් නැ (ඉස්සර තිබ්බටත් වඩා අඩුයිනේ දැන්) ඒ නිසා ඉතින් ටික කාලෙකට හරි යන එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද

පිස්සුද බං. දැන් salary වැඩි වගේ පෙනුනට cost of living ඒ වගේ double වෙලා. WFH එකනම් දිගටම යයි තමාpoddak iwasan hitapn dan touristslat shape eke enwa mee awurudde aga weddi okkoma normal wei. 2019ta kalin hingana padi tibbe IT dan average salary wadi. wfh optionsut digataam tiyey.
ඒ උනාට බං එතකොට EPF/ETF නෑ. bank එකකින් loan එකක් ගන්න ගියාම අමාරුයි
සිරාවටම. ඔන්න ඕක හින්දම මාත් මේ ටිකේ යන්න බල බල ඉන්නෙ
පිස්සුද බං. දැන් salary වැඩි වගේ පෙනුනට cost of living ඒ වගේ double වෙලා. WFH එකනම් දිගටම යයි තමා
------ Post added on Feb 16, 2022 at 12:54 PM