වෙබ් ඩිසයින් මුල සිට දැනගැනීමට අවශ්‍යයි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වෙබ් ඩිසයින් මුල සිට දැනගැනීමට අවශ්‍යයි

වෙබ් ඩිසයින් ක්ෂේත්‍රයේ පළපුරුදු එළකිරි සාමාජිකයින්ගෙන් පොඩි උදව්වක් ඕනා....
1.gif


මට වෙබ් ඩිසයින් මුළ ඉඳන් ඉගෙන ගන්න උවමනාවක් තියනවා....තියරි නෙව්...ප්‍රායෝගිකව

දැනට ඒ අංශයෙන් කිසිම දැනුමක් නෑ....බ්ලොග් විතරයි හදල තියෙන්නේ:baffled:




1. HTML වගේ ඒවගෙන් කරනවට වඩා Wordpress වලින් කරන එක ලේසිද?

2. මේ දෙකේ තියන වෙනස්කම් මොනවද?

3. Wordpress වලින් කරන එක ලේසියි නම් මුල ඉඳන් ඉගෙන ගන්න හොඳ වෙබ් සයිට් එකක් වගේ තියනවද....

තේරෙන සිංහළෙන් නම් වඩා හොඳයි;)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Wordpress / joomla igana ganin mulinma. ita kalin poddak HTML/css gana poddak code ekak edit karaganna mmulika danumak tibboth watinawa :yes:


උඹ වර්ඩ්ප්‍රෙස් දන්නවද.... එළ එළ...නිවාඩු දවසක් කියපන්....ගෙදර එන්නම් :cool:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කට්ටියටම රෙප් දීල ඇති වෙඩි වගේ....:yes:

මරු වැඩේ කියන්නෙ චතුවට දෙන්න බෑලු :P
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචෝ.. word-press වලින් වෙබ්සයිට් හදන්න පුළුවන්.. ඒත් උබ customize කරන්න HTML & CSS ඉගනගන්නම වෙනවා.

    ඉතින් ඉස්සෙල්ලා බෙසික්ස් ටික ඉගනගනින්.. කියන තරම් යකා කළු නෑ.. ඉක්මනට ඉගනගත්තෑකි
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචෝ.. word-press වලින් වෙබ්සයිට් හදන්න පුළුවන්.. ඒත් උබ customize කරන්න HTML & CSS ඉගනගන්නම වෙනවා.

    ඉතින් ඉස්සෙල්ලා බෙසික්ස් ටික ඉගනගනින්.. කියන තරම් යකා කළු නෑ.. ඉක්මනට ඉගනගත්තෑකි


    :) ඔව් මචං....ඒක හොඳයි කියල හිතෙනවා....:yes:

    තැන්ක්ස්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Joomla not recommended. Wordpress walin site hadanna huru wiyan. e asse hemita google kara kara html css poddak line karapan w3schools eken ehema


    මුලින් වර්ඩ්ප්‍රෙස් ඉගෙනගෙන පස්සෙ ඒකෙ කෝඩ් වෙනස් කර කර පුදු වෙන එක හොඳයි නේ... :yes:
     

    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    Udemy.com .meke thiyenava patta modern web design video tutorials. But paid courses. Torrents wala godak eva thiyenava.evalin download karaganin.
     
    • Like
    Reactions: RIDER89