වෙබ් ඩිසයින් මුල සිට දැනගැනීමට අවශ්‍යයි
වෙබ් ඩිසයින් ක්ෂේත්රයේ පළපුරුදු එළකිරි සාමාජිකයින්ගෙන් පොඩි උදව්වක් ඕනා....
මට වෙබ් ඩිසයින් මුළ ඉඳන් ඉගෙන ගන්න උවමනාවක් තියනවා....තියරි නෙව්...ප්‍රායෝගිකව
දැනට ඒ අංශයෙන් කිසිම දැනුමක් නෑ....බ්ලොග් විතරයි හදල තියෙන්නේ
1. HTML වගේ ඒවගෙන් කරනවට වඩා Wordpress වලින් කරන එක ලේසිද?
2. මේ දෙකේ තියන වෙනස්කම් මොනවද?
3. Wordpress වලින් කරන එක ලේසියි නම් මුල ඉඳන් ඉගෙන ගන්න හොඳ වෙබ් සයිට් එකක් වගේ තියනවද....
තේරෙන සිංහළෙන් නම් වඩා හොඳයි

ආයෙත් අහලා 