wordpress, joomla nam gemak nathuwa igenaganna puluwan torrents thiyenakan
eta passe
thaniyama thamange website ekak hadanna purudu veyan
ekai vatinne



ela ela.. hondata igenaganin machan...
hosting ona weddi apen ganna
http://elakiri.com/forum/showthread.php?t=1714669
මම Web Designing ඉගෙන ගත්තු විදිය කියන්නද? උඹට සෙට් වෙයිද දන්නෙ නෑ හැබැයි..
මම 9 වසරෙදි (2002 වසර) html සරලව ඉගෙන ගන්න තිපුන පොත් පිංචක් අරගෙන Note Pad එකේ h1, p, b, i, center, marquee h2 h3 h4 and font bgcolor වගේ Attributes දදා පොඩි පොඩි Pages හැදුව. Tables වලින් ලස්සනට සයිට් හැදන්න පටන් ගත්ත... CSS දන්නෙ නෑ. CSS මොකුත්ම නැතුව Tables පාවිච්චි කරල Website හැදුව. පස්සෙ CSS ඉගෙන ගත්ත හෙමීට . w3schools තමයි පිහිට උනේ. Google මහත්තය තමයි ගොඩක් උදව් කරේ ප්‍රශ්ණ වලට. දැන් නම් ඉතින් ගේමක් නෑ Websites
....දැන් හිතෙනවා අපරාදෙ කියලා.....
මල්ලි මුලින්ම HTML, CSS ටිකක් ඉගෙනගෙන ඉමු. ඒ බේසික් එක හැම දේටම ඕනි වෙනවා.
වර්ඩ්ප්‍රෙස්, ජූම්ලා සර්වර්බේස් වෙබ් සයිට් හදන්න ගොඩක් හොදයි. ඉගෙන ගන්න මම උදව් කරන්නම්.
මේ සයිට් එකෙන් HTML, CSS ටික මුලින් ට්‍රයි කරන්න. අව්ල් එන තැන් කියන්න.
http://www.w3schools.com/
තව විජය පරිගණක අයගේ EasyGuide කියලා පොත් සෙට් එකක් යනවා. ඒකේ වෙබ් ඩිසයිනින් පොත් ටික පුලුවන් නම් ගෙන්න ගන්න එකක් 150 ක්ද කොහෙදෝ වෙන්නේ. HTML, CSS, wordpress, Joomla හැම දේම තියනවා.
https://www.facebook.com/easyguide.book
....

මං දන්නෑනෙ අයිය මේ සයිඩ් එකේ ඉන්නවා කියල....
ගොඩක් පින්.....
ප්‍රශ්න ආවොත් මන් අහන්නම්![]()
ඕනි වෙලාවක අහන්න මල්ලි.mokatat kalin HTML igana ganin.wordpress walin patangena udin pallen gahala dammoth sira wadak karanna giyama kora wenawa.
තැන්ක්ස් මචෝ