වෙබ් ඩිසයින් මුල සිට දැනගැනීමට අවශ්‍යයි

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    wordpress, joomla nam gemak nathuwa igenaganna puluwan torrents thiyenakan

    eta passe
    thaniyama thamange website ekak hadanna purudu veyan
    ekai vatinne
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය මොනා කරන්නත් HTML, CSS ඉගෙන ගන්න ඔනේ බ්‍රෝ

    http://www.w3schools.com/

    තැන්ක්ස් මචං
    11.gif
     
    • Like
    Reactions: heshana

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    මම Web Designing ඉගෙන ගත්තු විදිය කියන්නද? උඹට සෙට් වෙයිද දන්නෙ නෑ හැබැයි..

    මම 9 වසරෙදි (2002 වසර) html සරලව ඉගෙන ගන්න තිපුන පොත් පිංචක් අරගෙන Note Pad එකේ h1, p, b, i, center, marquee h2 h3 h4 and font bgcolor වගේ Attributes දදා පොඩි පොඩි Pages හැදුව. Tables වලින් ලස්සනට සයිට් හැදන්න පටන් ගත්ත... CSS දන්නෙ නෑ. CSS මොකුත්ම නැතුව Tables පාවිච්චි කරල Website හැදුව. පස්සෙ CSS ඉගෙන ගත්ත හෙමීට . w3schools තමයි පිහිට උනේ. Google මහත්තය තමයි ගොඩක් උදව් කරේ ප්‍රශ්ණ වලට. දැන් නම් ඉතින් ගේමක් නෑ Websites
     
    මට හම්බුනේ 8 වසරෙ වගේ ඉද්දි මචං..ක්ලාස් එකකදි...... ටයිප් කරන්න කම්මැලි කම නිසා අත පත ගාල බැලුවෙ නෑ:no:....දැන් හිතෙනවා අපරාදෙ කියලා.....

    දැන් නම් අතාරින් නෑ:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි මුලින්ම HTML, CSS ටිකක් ඉගෙනගෙන ඉමු. ඒ බේසික් එක හැම දේටම ඕනි වෙනවා.
    වර්ඩ්ප්‍රෙස්, ජූම්ලා සර්වර්බේස් වෙබ් සයිට් හදන්න ගොඩක් හොදයි. ඉගෙන ගන්න මම උදව් කරන්නම්.
    මේ සයිට් එකෙන් HTML, CSS ටික මුලින් ට්‍රයි කරන්න. අව්ල් එන තැන් කියන්න.
    http://www.w3schools.com/
    තව විජය පරිගණක අයගේ EasyGuide කියලා පොත් සෙට් එකක් යනවා. ඒකේ වෙබ් ඩිසයිනින් පොත් ටික පුලුවන් නම් ගෙන්න ගන්න එකක් 150 ක්ද කොහෙදෝ වෙන්නේ. HTML, CSS, wordpress, Joomla හැම දේම තියනවා.
    https://www.facebook.com/easyguide.book
     
    මං දන්නෑනෙ අයිය මේ සයිඩ් එකේ ඉන්නවා කියල:confused:....

    ගොඩක් පින්.....:yes:

    ප්‍රශ්න ආවොත් මන් අහන්නම්:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං දන්නෑනෙ අයිය මේ සයිඩ් එකේ ඉන්නවා කියල:confused:....

    ගොඩක් පින්.....:yes:

    ප්‍රශ්න ආවොත් මන් අහන්නම්:yes:

    :D ඕනි වෙලාවක අහන්න මල්ලි.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    mokatat kalin HTML igana ganin.wordpress walin patangena udin pallen gahala dammoth sira wadak karanna giyama kora wenawa.