වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක්
කවුරුත් ඉන්නවද බන් මට වෙබ් සයිට් එකක් හදාගන්න ටිකක් ලාබෙට වගේ.. එච්චර සල්ලි නෑ බන්..
මම කීපදෙනේක්ගෙන්ම අහල බැලුව.. හරි ගණන්නේ බන්.. ටැලන්ට් එක ලාබෙට ඉල්ලන්නත් බෑනේ ඉතින්.. CMS එකකුත් ඕනේ.. මම ගත්ත domain එකක් තියෙනවා හොස්ටින් එක්ක.. මෙන්න මේ සයිට් එක වගේ වෙන්න ඕනේ ඉතින්.. 
www.filehippo.com
ලාබ බඩුවේ හිලක් නොවෙන්න හදල දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද..

file upload site ekak neda?