වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    වෙබ් සයිට් එකක් හදාගන්න කෙනෙක්

    කවුරුත් ඉන්නවද බන් මට වෙබ් සයිට් එකක් හදාගන්න ටිකක් ලාබෙට වගේ.. එච්චර සල්ලි නෑ බන්.. :D මම කීපදෙනේක්ගෙන්ම අහල බැලුව.. හරි ගණන්නේ බන්.. ටැලන්ට් එක ලාබෙට ඉල්ලන්නත් බෑනේ ඉතින්.. CMS එකකුත් ඕනේ.. මම ගත්ත domain එකක් තියෙනවා හොස්ටින් එක්ක.. මෙන්න මේ සයිට් එක වගේ වෙන්න ඕනේ ඉතින්.. :(

    www.filehippo.com

    screenshot-01.jpg

    ලාබ බඩුවේ හිලක් නොවෙන්න හදල දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කවුරුත් ඉන්නවද බන් මට වෙබ් සයිට් එකක් හදාගන්න ටිකක් ලාබෙට වගේ.. එච්චර සල්ලි නෑ බන්.. :D මම කීපදෙනේක්ගෙන්ම අහල බැලුව.. හරි ගණන්නේ බන්.. ටැලන්ට් එක ලාබෙට ඉල්ලන්නත් බෑනේ ඉතින්.. CMS එකකුත් ඕනේ.. මම ගත්ත domain එකක් තියෙනවා හොස්ටින් එක්ක.. මෙන්න මේ සයිට් එක වගේ වෙන්න ඕනේ ඉතින්.. :(

    www.filehippo.com

    screenshot-01.jpg

    ලාබ බඩුවේ හිලක් නොවෙන්න හදල දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද..

    yes i can do it . .send me details ..WordPress welin halda dannam ..
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    wordpress dala premium template 1k install karapan.hoda lassana hil nathi ewa market eke thiyenawa.but podi ganak yanawa :D