වෙබ් සයිට් help thread 2

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    හැමෝටම සුභ අලුත් අව්රුද්දක් වේවා !! කලින් ත්‍රෙඩ් එකට රෙප්ල්ය් කරපු හැමෝටම තැන්ක්ස්. අදත් මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනා. දන්නා අය උදව් කරන්න ප්ලීස්.

    1. වෙබ් සයිට් එකක් හදන්න බාර අරගෙන එස්ටිමෙට් එකක් දෙනකොට මොනවද එකේ වියදම්
    විදිහට දාන්නේ?cost break down එකක් දෙන්න වගේ
    2. එහෙම එකක් දෙන්න ඕනද? නැත්නම් කොහොමද ඔයාල කරන්නේ?
    3.වෙබ් එකේ ෆොටෝස් වලට ඔයාල වෙනම අය කරනවද?
    4. ප්‍රොෆෙෂනල් ෆොටෝස් කොහෙන්ද හොයාගන්නේ? ඔයාල ෆොටෝස් ගහගන්නවද? උදා: ලංකාවේ සයිට් එකක් කරද්දී වගේ ලංකාවේ ෆොටෝස් ඕනා වෙනකොට.
    5. සයිට් වලින් ෆොටෝස් සල්ලි දීල ගන්නවනම් ලංකාවේ ෆොටෝස් තියෙන හොද සයිට් එකක් කියන්න.

    උදව් කරනවනම් ලොකු පිනක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    1. මේක හදන දේ මත රදා පවතිනවා. මුලින්ම ඔය එතන තියන දේ හොදට ස්ටඩි කරන්න. පස්සේ එකේ එන කරුණු එක්ක බලල ප්‍රපොසල් එකක් දෙන්න ඕනේ. එකේ තියෙන්න ඕනේ දේවල් ටිකක් කියන්නම්

    *** පටුන

    *** ඒ අයට ඕනේ මොකක්ද කියන එක ඔය තේරුම් ගත්ත විදිහ.මේක අනිවා දෙන්න ඕනේ. මොකද ඕනෙම දෙයක් හදනවනම් ඒ කෙනාට ඕනේ දේ ඔයා මුලින් තේරුම් ගන්න ඕනේ. මේක දුන්නම එයා දැනගන්නවා එක්කෝ එයට ඕනේ දේ මෙතන තියනවා. නැත්නම් වෙනස් වෙන්න ඕනේ කියලා.

    *** ඔයාගේ පලන් එක මොකක්ද කියන එක. මේකෙදි ඔය කරන සීමාවන් දක්වන්න ඕනේ. එක පැහැදිලිව දක්වන්න ඕනේ මොකද එකෙන් වෙන්නේ පස්සේ එයා තව ඕනේ කිව්වොත් ඒවාට ගානක් ගන්න පුළුවන්. සමහර කපටි පොඩි වචන දාල තියනවා .පස්සේ බැලුවම ඒ පොඩි වචනේ පස්සේ තියෙන්නේ සැහෙන්න ලොකු දෙයක්. එක හරියට පැහැදිලි කරගත්තේ නැත්නම් පස්සේ අතින් කාල හරක් බලන්න වෙන්නේ.

    *** මේ වැඩේ කරන ටයිම් Plan එක. - මේක හරි වැදගත්. මේක මුලින්ම ටිකක් අමාරු වෙයි. එත් ඔයාගේ අගේ තියෙන්න ඕනේ මේක බැලුවම මෙච්චර පේජ් ටිකක් හදන්න තියනවා. හදන්නේ මොකෙක්න්ද .එකෙන් හදන්න එකකට කොච්චර කාලයක් යනවද කියන එක.එකත් එක්ක රෆ් එකක් දෙන්න ඕනේ. එක මහා ලොකුවට වෙනස් වෙන්න බැ.

    *** කෝස්ට් එක. -- මේකෙදි ක්‍රම කීපයක් තියනවා. එකක් තමා කරන පියවරවල් වලට ගැන ගන්න එක. එකේදී ඔය කිව්වොත් පොටෝ ෂොප් දිසිය්න් එකට මෙච්චරයි අරකට මෙච්චරයි කියල ගැන දන්නා පුළුවන්. එත් මේකෙදි කස්ටමර් ප්‍රශ්න කරන්න සම්බවෛතාව වැඩි. "අපෝ මේක සුළු දෙයක් නේ. මේ කෑල්ලට කෝස්ට් එක වැඩි නැද්ද කියල.".
    2. අනික තමා වැඩ කරන කට්ටිය සහ ටයිම් එකටය ගන්න එක. මේකට තව දෙන්නෙක් එනවා. ඔක්කොම මෙච්චර කල් වැඩ කරන්න ඕනේ. ඉතින් එක ටිකක් පැහැදිලි. මොකද ඔය එකෙක්වත් ප්‍රොජෙක්ට් මනේජ්මෙන්ට් කල උන් නෙමේ. උන් දන්නේ බිස්නස් එකේ මිනිස්සු වැඩ කරන කාලෙට ගෙවන්න.

    *** අන්තිමේදි ගෙවන විදිහ. 50% මුලින් ගෙවල 25 % දෙකක් දෙප්ලෝයේ එකේදී ගෙවන්න කියල දාගන්න..

    කිසිම වේලාවකදී පොටෝ වෙනම ගන්න යන්න එපා. කස්ටමර් ගෙන් අහන්න එයාගේ පොටෝ තියනවද කියල. තියේ නම් ඒවා දාන්න . නැත්නම් ඔය පොටෝ ටික හදන්න කලින් කස්ටමර් ට පෙන්නන . ස්කැච් එකේ මේ තැන වලට මේවා වැටෙනවා කියලා.

    මොකද ඔයාගේ කොච්චර හොද ඇහැක් තිබ්බත් ලංකාවේ උන් කලාව දන්නේ නැ.ඒ නිසා කලාත්මක වෙන්න යන්න එපා. කස්ටමර් ට ඕනේ දේ දාල දෙන්න.

    සුබ
     
    • Like
    Reactions: FlashBoz and 7204

    ලොකු උදව්වක් කලේ..බොහොම ස්තුතිය් :love::love::love:
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15

    Rep+ Dunna Watinawa machn
     
    • Like
    Reactions: HAneo