මචන්ලා මට වෙබ් හොස්ටින් ගැන ගොඩක් දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියනවද..මම පොඩි ෆ්රොක්සි සයිට් එකක් දැම්මා බැනඩ්විත් එක යනවා ඉවරයක් නෑ..මේකට මොනවගේ හොස්ට් එකක්ද ගන්න ඕන..
hugak hosting company proxy site run karanna denne naha neda servers wala, Sure naha, Ganna issella hoyala balanna company walata katha karala.
natinam passe site eka block karavi
